මටසිලුටු සන්ගීතයෙන් මිනිස්සුන්ගෙ මතවාද වෙනස් කරන්න බැහැමූ වෙනස්ම විදිහේ ඩයල් එකක්. මං නම් මුගේ ඔක්කොම සින්දු අහලා නෑ. සිරාවටම මේක උගේ style එකද එහෙම නැත්තන් ජනප්රිය වෙන්න වෙනස් දෙවල් කරනවද දන්නෑ. මුගේ සින්දුවල ලොකු දේශපාලන අර්ථයක් තමයි තියෙන්නේ (e.g. : Hey Geneva). music වුනත් රළුයි.
හැබයි මං පෞද්ගලිකව පොරගෙ style එකට කමති නෑ. මගේ අදහස නම් සංගීතය මීට වඩා මටසිලිටු වෙන්න ඔන.
