අජිත් රෝහණ අසරණ වෙයි!!

your_love

Well-known member
  • Apr 7, 2012
    14,073
    1
    11,101
    113
    අහුවා කියලා සිස්ටම් වෙනස් වෙනවද? නෑනේ නෑනේ. බලන උන්ට ආතල් එකක් විතර්ස්‍යි හම්බෙන්නේ 2
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    පැය දෙකේම අජිත්ද කතා කරන්නෙ??? දැන් නම් තේරුනා අසරණ උනේ කවුද කියල..🤭🤭🤭
    කතා කරන්න ඕනෙම නෑ අසරන වෙන්න. පොර පැය දෙක ඉදියේ නැගිටලා යන්න බැරිකමට. 🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතා කරන්න ඕනෙම නෑ අසරන වෙන්න. පොර පැය දෙක ඉදියේ නැගිටලා යන්න බැරිකමට. 🤣🤣🤣🤣
    එහෙම වෙන්ඩ විදිහක් නැනෙ, අජිත් කියන්නෙ රාජ්ය සේවකයෙක්නෙ.., මට පේන්නෙ උබ ඕක බලල තියෙන්නෙ පාට කන්නාඩ්යෙන්..🤭🤭🤭
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    අහුවා කියලා සිස්ටම් වෙනස් වෙනවද? නෑනේ නෑනේ. බලන උන්ට ආතල් එකක් විතර්ස්‍යි හම්බෙන්නේ

    අහුවා කියලා සිස්ටම් වෙනස් වෙනවද? නෑනේ නෑනේ. බලන උන්ට ආතල් එකක් විතර්ස්‍යි හම්බෙන්නේ 2
    ආයෙ ලැජ්ජ නොවී ඉන්න හරි හරියට වැඩේ කරන්න බලයිනේ. අහන එක හොදයි ඔහොම.
    ගිරවා හොඳයි, ඒත් අරන් හදාගත්ත පැත්තේ අවුල තමයි තියෙන්නෙ.
    මොන පැත්තෙන් හදාගත්තනම් ද හොද? 🤔🤔

    එහෙම වෙන්ඩ විදිහක් නැනෙ, අජිත් කියන්නෙ රාජ්ය සේවකයෙක්නෙ.., මට පේන්නෙ උබ ඕක බලල තියෙන්නෙ පාට කන්නාඩ්යෙන්..🤭🤭🤭
    මට පෙන්නෙ උබ මේක බලලවත් නැතුව අජිත්ව නාවනව කියල. 😉😉😉😉
    ------ Post added on Jun 1, 2021 at 10:57 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,358
    166,736
    113
    එකමත් එක රටක
    මොන පැත්තෙන් හදාගත්තනම් ද හොද? 🤔🤔
    ඔය ගිරවා දෙපැත්තේම බැලන්ස් කරන් හිටියා.. දැන් නම් පොර රොබෝ ටයිප්. ඕන පැත්තකට ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන් කිසි අවුලක් නැතුව උත්තර දෙන්න හැකියාව තියෙනවා..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1622526255706_copy_648x621.jpg
     
    Last edited:

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    පැය දෙකේම අජිත්ද කතා කරන්නෙ??? දැන් නම් තේරුනා අසරණ උනේ කවුද කියල..🤭🤭🤭
    ඒක ඇත්ත.. තනිකර පාළු ගෙයි වලං බිඳීමක්... මූ එක රාජ්‍යය නිළධාරියෙක් විතරයි.. මූත් වැඩ කරන්නේ ඉහිළින් එන ඕඩර්ස් වලට.. රූකඩයා වගේ.. මුගෙන් හාර හාර මූව අසරණ කරන්න ප්‍රශ්න අහනවා කියන්නේ තනිකර ගොන් වැඩක්.. රාජ්‍යය යාන්ත්‍රණයේ තියෙන අඩු පාඩු වැරදි වලට මූ විතරක් පළි නෑ.. ලංකාවේ සිස්ටම් එක දන්නවනේ.. ඉතින් පොලිස්පති / ආරක්ෂක ලේඛම් / අගමැති / ජනාධිපතිගේ ඉඳන් ඕඩර්ස් එනවා.. මූ මපට් වගේ ඔව් සෑර්.. හරි සෑර්.. ඕකේ සෑර් ගානවා ඇති.. පොඩි මිනිහට නම් අකුරටම නීතිය..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    Ara Jogging Gihipu lokkege wife ge seen eka ehuwa da machanla?🙂
    ඒක ඇහුවෙ නෑ. ඇහුවනම් දෙන උත්තරේ නම් මට කියන්න පුලුවන්.
    " 84000ක් වෙච්ච පොලිස් නිලධාරීන් අතරේ ඔය වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුලුවන්. සිංහයෝ රෑනක් අස්සෙ ගෙම්බො එකෙක් දෙන්නෙක් ඉන්න පුලුවන්. 🤣🤣🤣🤣"
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    ඒක ඇහුවෙ නෑ. ඇහුවනම් දෙන උත්තරේ නම් මට කියන්න පුලුවන්.
    " 84000ක් වෙච්ච පොලිස් නිලධාරීන් අතරේ ඔය වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුලුවන්. සිංහයෝ රෑනක් අස්සෙ ගෙම්බො එකෙක් දෙන්නෙක් ඉන්න පුලුවන්. 🤣🤣🤣🤣"
    Aniwa machan 😁

    Machanla oya prasna ahana vidiyata chamudithayata kelwala danna puluwan neda?
    ------ Post added on Jun 1, 2021 at 11:02 AM