අජිත් මහත්තයට ආතල් එකක් ගන්න නං හොද්‍යි, මේකේ ඉතින් දෙශපලනේ කියල අර දාර බයියො 4 5 දෙනා බයිට් වෙන එක විතරනේ වෙන්නේ. උන් ටික එක පැත්තක, කිරියේ ඔක්කොම උන්ට විරුද්ඩ පැත්තෙai eka darunu wadida
uba meeme ekak dala kyl mm duwagena awe blnna
![]()
![]()
අජිත් මහත්තයට ආතල් එකක් ගන්න නං හොද්‍යි, මේකේ ඉතින් දෙශපලනේ කියල අර දාර බයියො 4 5 දෙනා බයිට් වෙන එක විතරනේ වෙන්නේ. උන් ටික එක පැත්තක, කිරියේ ඔක්කොම උන්ට විරුද්ඩ පැත්තෙai eka darunu wadida
uba meeme ekak dala kyl mm duwagena awe blnna
![]()
![]()
ow bn mun pora kukuklu tika wage maragannawa echchraiඅජිත් මහත්තයට ආතල් එකක් ගන්න නං හොද්‍යි, මේකේ ඉතින් දෙශපලනේ කියල අර දාර බයියො 4 5 දෙනා බයිට් වෙන එක විතරනේ වෙන්නේ.
ජෙනරල් ෆෙස් බුක් සමාජයෙ වැඩිහරියක්,ගොන්පාර්ට්, එක්කො තමුන්ගෙ දෙයක් අනුන්ට පෙන්නිමෙ අභිප්‍රාය මුලික කරගත්ත කල්චර් එකක් යන්නෙ එලකිරියට සාපෙක්ශව
එක්කො සරල දෙයක් පොටො එකක්, කවුරුහරි ට්‍රිප් එකක් ගිය එකක් එක්කක ෆොටො එකක්නෙ මාතෘකාව වෙන්නෙ.
ඩිස්කශන් මෝඩ් එකෙ ඉන්න ෆැන්ස්ලා නැ වැඩිය අපෙ රටෙ ෆෙස්බුක් එකෙ.
* ගොඩක් ඉන්නෙ පැසිවු ඔඩියන්ස් එකක්. (ඔහෙ බලන් ඉන්න මොනවත් කවදාවත් කියන්නැතුව. )
උපරිම ...වාස්, නයිස්, හැ බර්ත් ඩේ, නයිස් අක්කි, මෙ කොහෙද
* තව වැඩි හරියක් සෙමි පැසිවු ( ෆොටො එකක් ගත්ත , ට්‍රිප් එකක් ගියා, පන්සලට ගියා ඇල්ලුව ෆොන් එක දැම්ම ෆොටො. එබ් බි ඉන්න එවුන් පෙරලි පෙරලි ලයික් දානව, කොමෙන්ට් කරනව( කෙල්ලෙක්නම් ). දාපු එකා කවදාවත් වෙන එකෙක්ට ලයික් එකක් දන්න එන්නෙ නැ.
අරුට අනුව එෆ් බි කියන්නෙ ෆොටො දාන තැන.
මම කියන්නෙ නැ 100%ම එහෙමයි කියල.
* හැබැයි ගෲප්ස් නම් සැහෙන දුරකට අදාල සබ්ජෙක්ට් එකෙ යනවා.
එලකිරියට එහාත් වෙන්න පුලුවන්
i think this is not his original id neHoly moly. Don't bother him with this useless information, god damn so he gave his original id away. ela ela.
ne ban mama panadura - moratuwa area ekehuta.. uba original Mal baba nemeida? gampaha-ragama side eke hitiye? SLT work kale ?
මම 2009 ජොයින් වුන නිසාදෆේස්බුක් චොර වෙනවා 2009 න් පස්සෙ .
මට නිකන් හිතෙනවා නකමුරා /ඉරෝසාන් / 2 ඔසාමා අර IT Division එකේ වෑඩ කර පොලිස් කාරයොද දන්නේ නෑ...
@hodakolla atta kiyaapan.. Uba polisiye neda?බම්පර් කොලුවද දන්නෙ නෑ...
ඇයි ගොම පාට හොඳ මදිද?ajith ayya oya elakiri eka monitor karanawa nam podi suggestion ekak. police nila anduma rosa pata karala lanchaneta cake ekak danna barida.

මාත් 2009 තමා බන් ජොයින් උනෙ .මම 2009 ජොයින් වුන නිසාද![]()
love ekatane sudu..ado ai bn hama ekataama ubala mawa allganne
![]()
![]()
![]()
2012 වගේ වෙනකන් පන ඇද ඇද ආවා..මාත් 2009 තමා බන් ජොයින් උනෙ .
හරියටම සිංහල අවුරුද්ද දවසෙ.
ඊට කලින් ඔය කැෆෙ වලින් වෙන වෙන උන් කරන දෙවල් අහලා තිබ්බා දැකලා තිබ්බා .
2010 දි විතර වගෙ මුන් ටයිම් ලයින් එක (ඒ කාලෙ වොල් එක කියලානෙ කිව්වෙ )
ඩිවලොප් කරන්න ගත්තා .
ෆොටොස් ලොකු උනා ,
මොබයිල් ෆොන්ස් වලට aතමා වැඩි අවධානය දුන්නෙ.
ඒ කාලෙ මගෙ සොශල් සර්කල් එකෙ
ඒ කිව්වෙ ටිෂන් යාළුවො ,ඉස්කොලෙ යාළුවො සෙරොම වගෙ ෆේස්බුක් ගියෙ ෆොන් එකෙන්.
චැට් කරෙ ඊ බඩි එකෙන්.
මමයි තව යාලුවො දෙතුන් දෙනෙක් තම මැෂින් එකෙන් ලොග් උනෙ.
ඔය මොබයිල් ෆොන් ටගට් කරලා සොෂල් මීඩියාස් ඩිවලොප් වෙච්ච නිසා තමා චොර උනෙ.
