සහතික ඇත්ත. තහව්රු කරන්ඩ කියන්නේ, නිලියොත් එක්කත් සංවාද කරලා තියෙනවා ඒ කාලේ. ගොඩක් නෙමේ 2නෙක් එක්ක විතර. පස්සෙනේ හැම එකාම ඔරිජිනල් පේජුයි, ෆෑන් පේජුයි හදන්ඩ ගත්තේ.2012 වගේ වෙනකන් පන ඇද ඇද ආවා..
ඉස්සර කෙල්ලෙක්ට msg දැම්මත් reply එනවා..වැඩිය සිංහලු නැති හන්දා ..![]()
