අජිත් රෝහණ කොළොන්නේ සහ ගාමිණී විජේසිංහ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,449
    113
    UPM ලීඩ් කරන්නේ Dr දයාන් නෙවෙයි. දයාන් කුරුණෑගල දිස්ත්‍රික් නායකයායි. UPM නායකයා ඉංජිනේරු ගාමිණී නන්ද ගුණවර්ධන මහතායි.

    එහෙමද dr මම පුදලිකව දන්නවා අවුරුද්දු 2ක් එකට වැඩ කරලා තියෙනවා
    එය තමන්ගේ ට්‍රගට් එකට කොහොම හරි යන කෙනෙක්
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    එහෙමද dr මම පුදලිකව දන්නවා අවුරුද්දු 2ක් එකට වැඩ කරලා තියෙනවා
    එය තමන්ගේ ට්‍රගට් එකට කොහොම හරි යන කෙනෙක්

    ඔව් Dr දයාන් දක්ෂයි සහ කාර්ය ශුරයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    48378601_1996138793833431_8568578064689135616_n.jpg
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Ara aluthma kenek enawa kiwwa dawase indan matanam oka theruna. Ape sinhalunwa gonata andanna lesine.

    ARA Pandukabhaya kumarayage kathaweth, Mamawarunta kiwwa saththare wage thamai me gemath.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මුන් දෙන්නව හැදුවෙත් චතුර. චතුරද එතකොට මේකෙ ප්‍රධාන ගේම් කාරය.