අජිර්ණයට බඩේ අමාරුව Help..එකක්..?

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    යාලුවෝ මට උදව්වක් ඕනැ...මට දැන් දවස් 15ක පමණ ඉදලා කැම කන්න බැ බඩෙ අමාරුව Doctor කෙනෙක් චැනල් කරලා බඩ ස්කැන් කරා බෙහෙත් ගත්තා ඒත් හරියන්නේ නැ... මම දානයක් කැවට පස්සේ තමයි මේක උනේ...මට වස විසක්වත් කැවිලාද දන්නැ....ඒක නිසා ඒ ගැන බලන්න.. මට නිවැරදිව සාස්තර හෝ අදුන බලන තැනක් නුවර ,මාතලේ ,දඔූල්ලේ තිබේ නම් කියන්න... දැන් වැඩක් පලක් කරන්න බැරුව අසරණ වෙලා ඉන්නේ ...මට උදව්වක් කරන්න.
     
    • Haha
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    පිස්සුද යකො එහෙම ලබ්බවල් නෑ . අර kfc chicken bucket එකක් ගෙන්නලා කපන් කන්න බැරිද බලන්න. බඩ තාම රිදෙනවනම් වෙන dokek ලඟට පලයන් බූරු වැඩ නොකර
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    පිස්සුද යකො එහෙම ලබ්බවල් නෑ . අර kfc chicken bucket එකක් ගෙන්නලා කපන් කන්න බැරිද බලන්න
    යාලු පිස්සු වගේ බං කන්න බැ ඇගට පණ නැ...My Doctor saying you are fine...But i am still sick....අයියෝ..... මන් දන්නැ බං මොනවා කරන්නද කියලා..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    යාලු පිස්සු වගේ බං කන්න බැ ඇගට පණ නැ...My Doctor saying you are fine...But i am still sick....අයියෝ..... මන් දන්නැ බං මොනවා කරන්නද කියලා..
    එහෙනම් උබ ට ඔය හිතේ ලෙඩක් තියෙන්නේ. ඔය මනස්ගාත ඔලුවෙන් අයින් කාරපන් බන් මේ 2020. Docka සෙට් නැත්නම් වෙන කෙනෙක් ලඟට පලයන්. බඩගිනි වැඩි වෙන පෙහෙතක් ඉල්ලා ගනින්.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ubata bade neme mcn lede thiyenne hithe.
    anika bn oya sasthara karayo passe yanna ubata pissuda.
    manasika waidyawarayek hambela katha karala balapan.
    kandy nam mama hoda kenek hoyalth dennam.
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    යාලු ඔය කිව්වට English බෙහෙත්වලට ලෙඩ Control තමයි හොද කරිමක් නැ... විෂ බිජයක් ගියා කියයි..හොයන්ඩ බැරි නම් මානසික රෝගයක් කියයි..