ත්රීවිල් එකක්ද?
ශ්රී මහ බෝධිය, රුවන්වැලි සෑය, ලෝවා මහාපාය,
තුනටම එක කා පාක් එකකට දාල පයින් යන්න තියෙන්නෙ.
මිරිසවැටිය තියෙන්නෙත් ශ්රී මහ බෝධියෙ ඉඳන් ඉඳන් කි. මී 1කින් විතර දුරකින්.
ථූපාරමයටත් තියෙන්නෙ ඒ වගේම පොඩි දුරක්.
ටිකක් දුරින් තියෙන්නෙ ජේතවනාරමය, අභයගිරිය, ලංකාරාමය තමයි.
අටමස්ථානෙම එක දවසින් යනවනං උඩ පැකේජ් එක අවුලක් නෑ. දවස් දෙකකට වගේ යනවනං
වෙන වෙනම වාහන කතා කරගෙන යන්න. අටමස්ථානෙ කිවුවම ගාණ ටිකක් වැඩිවෙයි. යන්න ඕනෙ තැන කියල ගියාම තව ගණං අඩුවෙයි.