අටමස්ථානය වදින ගාථාව ඕනේ....
පුලුවන්නම් ලොකුදෙයක් . දුවට ඉස්කෝලෙට ඕනවෙලා තියෙනවා . දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න.
පුලුවන්නම් ලොකුදෙයක් . දුවට ඉස්කෝලෙට ඕනවෙලා තියෙනවා . දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න.
ඒ සොලොස්මස්තානය මිසක් අටමස්ථානය වඳින ගාථාව නෙවේ නෙයකෝ මහියංගණං නාගාදීපං කියල එන්නේ අන්න ඒක බං.. ඔක්කොම ටික ටයිප් කරන්න අමාරුයි..
ඒකවත් නොදන්න බූරුවෙක්ද බං උඹ ...

යකෝ මහියංගණං නාගාදීපං කියල එන්නේ අන්න ඒක බං.. ඔක්කොම ටික ටයිප් කරන්න අමාරුයි..
ඒකවත් නොදන්න බූරුවෙක්ද බං උඹ ...
ඒ සොලොස්මස්තානය මිසක් අටමස්ථානය වඳින ගාථාව නෙවේ නෙ![]()
මේවා සොලොස්මස්ථාන මචන්