අටමස්ථානය
දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී ලංකාවේ බූද්ධාගම පිහිටු වීමෙන් පසු මෙරට බෞද්ධාගමික නගරය වුයේ අනුරාධපුරයයි. මෙනිසා එහි වු පුජනිය ස්ථානයන්ට වඩා විශේෂ ගෞරවයක් බෞද්ධ ජනතාව තූළ ඇති විය. දීප වංශය, මහා වංහය, සමන්තප්‍රාසාදීකාව, පුජාවලිය, සිංහල බෝධි වංහය, සද්ධාර්මාලංකාරය, සද්ධර්මරතනාවලය ඇතුළු පොත පතේහි මිහිදු හිමියන් විසින් නම් කළ ආගමික ස්ථාන අටක් පිළිබඳ සදහන් වේ. මේවා නිවැරදි අටමස්ථානයයි.
තිස්සාරාමය
භික්ෂුන් විනය කර්ම කරන කම්මාලකය
ජන්තාඝර පොකුණ
ශ්‍රී මහාබෝධීය (පිහිටන ස්ථානය)
පෝය ගෙය (ලෝවමාපාය)
සංඝයාට ලැබෙන දානය බෙදන ලහබත් ගෙය
දාන ශාලාව
රුවන්වැලි සෑය