uba dannadda scn eka?
kidnap krla e kellwa..rape krla maranna athi
නැති උනා කියලා නිවුස් එක දැක්කා
කලිනුත් අවුරුදු 11ක පිරිමි ළමයෙක් නැතිවෙලා
ඒ ළමයා මාස 5කින් ගෙදර ඇවිත් තිබ්බා, ළමයා පාරේ යද්දි වාහනේක හැප්පිලා
වාහනේ අයිති උන් ළමයාව අරන් ගිහින් මාස 5ම බෙහෙත් කරලා සනීප උනාම ගෙදර ඉස්සරහින් තියලා ගිහින්
වාහනකාරයාව අහු උනේ නැහැ මම හිතන්නෙ අවුරුදු ගානක් හොයලත්
ඒ ළමයා රේප් වෙලා මුකුත් වෙලා තිබුනේ නැති නිසා පොලිසියෙනුත් කේස් එක අත ඇරියා මගේ හිතේ

------
Post added on May 28, 2022 at 6:25 PM