අට්ටාලේ_සිසුන් අත්අඩංගුවට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අට්ටාලේ_සිසුන් අත්අඩංගුවට

    UGC ඉදිරිපිට සත්‍යග්‍රහක නිරත වූ සරසවි සිසුන් 22ක් අත්අඩංගුවට

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මහජනතාවට අවහිර වන පරිදි කටයුතු කිරීම හේතුවෙන් ලබාගත් අධිකරණ නියෝගයක් උල්ලංඝණය කිරීම් මත අද උදෑසන ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේය.

    රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වුණි.

    මේ හේතුවෙන් මහජනතාවට අවහිරයක් වන බව පවසමින් පොලීසිය පවසා ඇත්තේ වහාම එම සිසුන්ට අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙසයි.

    රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සිටඋසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වුණි.

    මේ හේතුවෙන් ජනතාවට අවහිරයක් වන බව පවසමින් පොලිසිය පවසා ඇත්තේ වහාම එම සිසුන්ට අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙසයි.

    කෙසේවෙතත් ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැදී සිටිමින් විරෝධතාවයේ නිරත වුවහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඊයේ එම ස්ථානයට පැමිණි විනය හා කල්ක්‍රියා නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

    ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Ada derana
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    මේ වගේ අපතයෝ ගෙදර යවලා වෙන A 3 ගත්ත අයට මුන්ගේ හිස්තැන ට දාන්න ඕනේ .
    මෙහෙම දෙසැරයක් කරානම් මුන්ගේ උණ නවතිනවා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සිවුරක් දාගත්ත හැමෝම භික්ෂුන් වෙන්නේ නෑ ඒක නිසා මේ වගේ චීවර ධාරින්ව "හිමි" කියල ආමන්ත්‍රණය කරන එක නවත්තමුද ? හාද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    මේ වගේ අපතයෝ ගෙදර යවලා වෙන A 3 ගත්ත අයට මුන්ගේ හිස්තැන ට දාන්න ඕනේ .
    මෙහෙම දෙසැරයක් කරානම් මුන්ගේ උණ නවතිනවා
    එහෙනම් ඉතින් පවතින ආණ්ඩු පක්ශෙ අයව විතරයි කැම්පස් වලට ගන්න වෙන්නෙ. එතකොට විරෝධතා කරන එකක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    එහෙනම් ඉතින් පවතින ආණ්ඩු පක්ශෙ අයව විතරයි කැම්පස් වලට ගන්න වෙන්නෙ. එතකොට විරෝධතා කරන එකක් නෑ.

    රුචිරණනියේ කැම්පස් යන්නේ මොකාටද කියලා මුලින්ම කියන්නකෝ බලන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    රුචිරණනියේ කැම්පස් යන්නේ මොකාටද කියලා මුලින්ම කියන්නකෝ බලන්න

    දොස්තරු ලෙඩ්ඩු හොඳ කරනවට අමතරව බාහිර ක්‍රියාකාරකම් වශයෙන් එහෙන් මෙහෙන් වර්ජනත් කරනවනෙ. නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ

    දොස්තරු ලෙඩ්ඩු හොඳ කරනවට අමතරව බාහිර ක්‍රියාකාරකම් වශයෙන් එහෙන් මෙහෙන් වර්ජනත් කරනවනෙ. නේද?

    මම ඇහුවේ විශවාවිද්‍යාල ශිෂ්‍යයින් ගැන නේ
    උණ විකාරෙන් වගේ දොස්තරලා ගැන කියවන්නේ මොකෝ:lol::lol::lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle

    දොස්තරු ලෙඩ්ඩු හොඳ කරනවට අමතරව බාහිර ක්‍රියාකාරකම් වශයෙන් එහෙන් මෙහෙන් වර්ජනත් කරනවනෙ. නේද?

    Apith campus giya ban habayi kawadawath podi unta rag dunne wath, minissunta hiri hara wenna pela paali wirodatha kale wath na.
    Awurudu 4n giya wadevkara gena eliyata awa katawath barak nowi
     
    • Like
    Reactions: Kevin_Fdo

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Apith campus giya ban habayi kawadawath podi unta rag dunne wath, minissunta hiri hara wenna pela paali wirodatha kale wath na.
    Awurudu 4n giya wadevkara gena eliyata awa katawath barak nowi

    ඒකනේ වැඩේ.ගොඩක් එවුන්ට හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නේ.වැරැද්ද පිළිගන්නම කැමති නෑ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මෙහෙමයි, දැන් ඔය පඩයක් ගියත් උද්ගෝෂන වර්ජන කරන එකෙන් තමයි ඕකෙ වටිනාකම නැති වෙලා තියෙන්නෙ. ඕකට වගකියන්න ඕන ජවිපෙම තමයි. කැම්පස් හෝ ආණ්ඩුවෙ හෝ වෙනයම් ආයතනයක දෙයක් වෙනුවෙන් අනවශ්්යය විදිහට නිතර නිතර ඔව්ව කරන්න ගියාම මිනිස්සුන්ටත් එපාවෙන එක සාධාරණයි. මමත කැම්පස් ගියා, වෙලාවට මොරටුවෙ ඔය උද්ගෝෂන උණ නැහැ. අනික මම කරපු කෝස් එකත් එක්ක ඔව්ව වලට සම්භන්ද උනා නම් අපි තවම ඇතුලෙ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මෙහෙමයි, දැන් ඔය පඩයක් ගියත් උද්ගෝෂන වර්ජන කරන එකෙන් තමයි ඕකෙ වටිනාකම නැති වෙලා තියෙන්නෙ. ඕකට වගකියන්න ඕන ජවිපෙම තමයි. කැම්පස් හෝ ආණ්ඩුවෙ හෝ වෙනයම් ආයතනයක දෙයක් වෙනුවෙන් අනවශ්්යය විදිහට නිතර නිතර ඔව්ව කරන්න ගියාම මිනිස්සුන්ටත් එපාවෙන එක සාධාරණයි. මමත කැම්පස් ගියා, වෙලාවට මොරටුවෙ ඔය උද්ගෝෂන උණ නැහැ. අනික මම කරපු කෝස් එකත් එක්ක ඔව්ව වලට සම්භන්ද උනා නම් අපි තවම ඇතුලෙ.

    ඒකනේ බන්.මේ කාලකන්ණි යක්කුන්ට තේරෙන්නේ නෑ උන්ගේ ජීවිතේම තමයි මේවගෙන් පස්සට යන්නේ කියලා.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    :yes::yes::yes::yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඒකනේ බන්.මේ කාලකන්ණි යක්කුන්ට තේරෙන්නේ නෑ උන්ගේ ජීවිතේම තමයි මේවගෙන් පස්සට යන්නේ කියලා.

    මොන තෙල වැදුනම; පෙරට්ටන්ගේ උෂ්නේ වැදුනම මුන් හිතන්නේ පොරවල්ලා කියලා. දෙසපළුවො වගේ හිරේ ඉන්නවා කියලා කියන එක හෙන ගැම්ම කියලා හිතන් ඉන්නේ ..
    පව් ඉතින් ...(මන් අදුරන එකෙක් එහම හිටියා)
    ඊට පස්සේ කවදාවත් pvt section එකට එන්න වෙන්නේ නෑ කවදාවත්(police report)
    අනිත් එක අන්තරේ කියපු ගමන් pvt section එක ජොබ් එකට ගන්නෙත් නෑ .
    ඉතින් ආයේ පාරේ වේලි වේලි ඉන්නවා රජයේ ජොබ් ඉල්ලන්. පව් අහිංසක ජිවිත,
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මොන තෙල වැදුනම; පෙරට්ටන්ගේ උෂ්නේ වැදුනම මුන් හිතන්නේ පොරවල්ලා කියලා. දෙසපළුවො වගේ හිරේ ඉන්නවා කියලා කියන එක හෙන ගැම්ම කියලා හිතන් ඉන්නේ ..
    පව් ඉතින් ...(මන් අදුරන එකෙක් එහම හිටියා)
    ඊට පස්සේ කවදාවත් pvt section එකට එන්න වෙන්නේ නෑ කවදාවත්(police report)
    අනිත් එක අන්තරේ කියපු ගමන් pvt section එක ජොබ් එකට ගන්නෙත් නෑ .
    ඉතින් ආයේ පාරේ වේලි වේලි ඉන්නවා රජයේ ජොබ් ඉල්ලන්. පව් අහිංසක ජිවිත,

    ඕවට ගොඩක් අහුවෙන්නේ ගම්වල ඉන්න අහිංසක කොල්ලෝ කෙල්ලෝ.උන් දන්නේ නෑ උන්ගේම ජීවිතවලට කරගන්න හානිය.මම දැක්කා දැන් ටික කාලෙකට කලින් ජාතික වීරයෙක් නම් කරන්න කියලා කෙල්ලෙක්ගෙන් ඇහුවම අපේ කැම්පස් එකේ අහවල් අයියව ජාතික වීරයෙක් කරන්න කියනවා.
    ඔතන තව දෙයක් තියෙනවා.අපේ අද්‍යාපන ක්‍රමය පදනම් වෙලා තියෙන්නේ ගුරුවරු කියන දේ කටපාඩම් කිරීම මත.අළුතෙන් දේවල් හිතලා කරන්න එහෙම ඉගෙන ගත්ත අයට අමාරුයි.ඉතින් කවුරුහරි දෙයක් ඔළුවට දැම්මොත් ඒ මතේම එල්ලිලා ඉන්නවා මොකද පොඩි කාලේ ඉදන් පුරුදුවෙලා තියෙන්නේ එහෙම නිසා.ඔය අන්තරේ ඉන්න එවුන්ට දේශපාලන පක්ෂ වලින් ඇති වෙන්න සල්ලි දෙනවා.පොඩි එවුන් උන්ට නිකන්ම අහුවෙනවා.අර උදුල් ප්‍රේමරත්න කියන එකා හොඳ උදාහරණයක්.
    අනික් එක උන් විසින්ම ජනතාව අතරේ වැරදි චිත්‍රයක් මවනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    මම ඇහුවේ විශවාවිද්‍යාල ශිෂ්‍යයින් ගැන නේ
    උණ විකාරෙන් වගේ දොස්තරලා ගැන කියවන්නේ මොකෝ:lol::lol::lol:

    ඔශාමා ශහෝ, ඔයාගෙ පොයින්ට් එක, ගිය වැඩේට විතරක් ෆෝකස් කරන්න කියන එකනේ. දොස්තරුවත් තමන්ගේ වැඩේ විතරක් ෆෝකස් නොකරන එක අඩුම ගානේ හරිද වැරදිද කියලවත් කියන්න.

    Apith campus giya ban habayi kawadawath podi unta rag dunne wath, minissunta hiri hara wenna pela paali wirodatha kale wath na.
    Awurudu 4n giya wadevkara gena eliyata awa katawath barak nowi
    කමෝන් මචන්. කූඹින්ට බාහිර ක්‍රියාකාරකම් කරන්න වෙලාවක් නැති උනාට කපුටන්ට ඕන තරම් වෙලාව තියෙනවා. උබ කැමතිද කපුටො ප්‍රමාණය කප්පාදුවක් කරන්න? මම නම් නැති කරලා දානවටම කැමතියි. මොකද ඉංජෙක්ට ඕන රෙද්දක් අල්ලගෙන අනිත් අයට වඩා හොඳට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒත් ඕවා කරන්න පුළුවන් වැඩද? කරන්න ගියොත් රට අනිත් පැත්තට පෙරලාවි.
     
    Therune na