අට්ඨකථාවට අනුව විශ්වයෙ සැකැස්ම

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,850
    113
    අට්ඨකථා = අර්ථකථනය න් = interpretations
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ කියන විදිය පැහැදිලි නෑ..බුදු ඇසෙන් දැකල අවුරුදු 2500ය ගානකට කලින් හිටපු මිනිස්සුන්ගෙ දැනුමට ගැලපෙන විදියට කිව්ව නිසා වෙන්ඩ ඇති.
     
    • Like
    Reactions: navinnuwan

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මේ කියන විදිය පැහැදිලි නෑ..බුදු ඇසෙන් දැකල අවුරුදු 2500ය ගානකට කලින් හිටපු මිනිස්සුන්ගෙ දැනුමට ගැලපෙන විදියට කිව්ව නිසා වෙන්ඩ ඇති.
    එහෙම තමයි Genesis ලියල තියෙන්නෙ, ලොකෙ මවපු කතාව. 4000 years ago.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මේ කියන විදිය පැහැදිලි නෑ..බුදු ඇසෙන් දැකල අවුරුදු 2500ය ගානකට කලින් හිටපු මිනිස්සුන්ගෙ දැනුමට ගැලපෙන විදියට කිව්ව නිසා වෙන්ඩ ඇති.
    දැන් ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නේ, බුදු හාමුදුරුවෝ කිව්ව බන හරියට පැහැදිලි කර ගන්ඩ බැරි කම.
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නේ, බුදු හාමුදුරුවෝ කිව්ව බන හරියට පැහැදිලි කර ගන්ඩ බැරි කම.
    මහාමේරු පර්වතේ ඔච්චර උස නම් ලෝකෙ අනිත් තැන්වලටත් පේන්ඩ එපාය කියල දැන් ඉන්න සමහරක් බුද්ධිමත්තු සහ සිවුරක් දාගෙන හාමුදුරු නමක් කියල පෙන්නන්ඩ හදන තට්ටයො තර්ක කරාට..

    විද්‍යත්මක දියුණුවක් නැතත් ආධ්‍යත්මක දියුණුව උපරිමව තිබ්බ කාලෙ බුදු ඇසින් දැකල ඒ කාලෙ මිනිස්සුන්ගෙ දැනුමට ගෝචර වෙන විදියට කිව්වෙ මධ්‍ය ලක්ෂයක් හෝ බල කේන්ද්‍රයක් ගැන කියල ඒ කාලෙ මනස දියුණු කරපු අය සත්‍ය වශයෙන්ම තේරුම් ගන්ඩ ඇති.
     
    • Like
    Reactions: navinnuwan