උබ ටිකක හරි හැදිලා කියල හිතාගෙන හිටිය. උබ තාමත් අර පරණ අසහනකාරයාම තමයි. මම හිතෙන්නේ නැහැ උබ ඇත්තටම ගැනියෙක් එකක ඉදලා ඇතිවත් කියල. මේක ඔන්ලියින් ෆෝරම් එකෙක් නිසා මුන් පෙන්නේ නැහැනේ කියල ඕනි ඕනි වීඩියේ මෝඩ ආතල් ගන්න එපා මචං. උබට සැබෑ ලෝකේ ත් ඕක පුරුද්දට යාවි. මේකේ බැදපු මිනිස්සු කියක් ඉන්නවද ?? උන් හැමෝම ගනී එක්ක ඉන්න ඉන්න පාරට ත්‍රෙඩ් දාන්න ගත්තොත් කොහොමද ?? උබ හිතනවනම් ඕක වීරකමක් හරි ඔකින් අනිත් අයට හිනාවක් විනෝදයක් සැපයෙනවා කියල කියල හරි එක උබේ මෝඩ කමක්. මිනිස්සුන්ට නිකම් අපුලක් වෙන් එක විතරයි වෙන්නේ. දැන් උබ පට්ට UNP, උබ සැහෙන පොලිටිකල් කතාකරනොකොට හා සමහර දේවල් කතාකරනකොට වැදගත් විදියට කරුණු මත දක්වල තියනවා. හැබැයි ඒ කිසිම දෙයක් වටිනාකමක් නතුව යනවා මේ ගොන් හැසිරීම නිසා. එකියන්නේ උබ බුදු බන් කිවුවත් එක ගණන් ගන්නේ නැහැ කවුරුත්. උබට මේ ගැන ගානක් නැතිවෙන්න් පුළුවන් එතින්. මන් නම් හිතන්නේ තමන්ගේ වැදගත් කම කියන දේ අනන්‍යතාවය පෙන තන් වලදී විතරක් නෙමයි හැමතැනදිම තියාගන්න ඕනි. එතකොටයි නියම මිනිහෙක් ලෙස ගැනෙන්නේ.