අට පාස් මං

abc.123

Banned
Dec 11, 2017
291
59
0
ඔවු අපි උසස් පෙළ s 3යි තිබ්බේ..
එකත් දෙවෙනි සැරේට...
උබලා හරි සාපේක්ෂව අපි.., දුරුවලයි උබලට වඩා...
ජිවිතේ එක් කඩයිමකදී අසමත් උනා තමා..

අපි පුද්ගලිකව හරි උපාධියක් ගත්තා..
උබලා කියන විදියට සල්ලි වලට......

හැබයි ඒ...
උපාධිය ගන්න අවශ්‍ය දැනුම දෙන්න සල්ලි ගත්තා...
ෆේල් වෙන එකක් ගානේ සල්ලි ගත්තා...
සල්ලි ගෙවන්න දෙන දිනේ පැන්නත් සල්ලි වැඩිපුර ගත්තා...
අවසානේ උපාධි උත්සවයත් සල්ලි ගත්තා..

හබැයි කවදාවත් කාටවත් උපාධිය සල්ලි වලට ගන්න බැරිඋනා..

ජිවිතේ වරක් වැටුණු උන් නැගිටින්න හදන එක වරදක්නම්..
ජිවිතේ වරක් අසමත් උනු එවුන් සමත් වෙන එක වරදක්නම්..
ජිවිතේ වරක් අසාර්ථක උනු එවුන් කාලකන්නි නොවී සාර්ථක එක වරදක් නම්

බිල්ගේට්ස්ලා.. තෝමස් අලවා එඩිසංලා.. ස්ට්වුජෝබ්සලා .. යනු
එල්ලා මරණ දණ්ඩනය ලබාදිය යුතු පුද්ගලයින්ය..

මිට
අට පාස් මං:cool:
 
  • Like
Reactions: Yesi

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    8 පාස් උන් ඉන්⁣නෙ ආමි එකේ නෙ බන්