යාලුවෙක් wa group එකක ලින්ක් එකක් එව්වා වරෙන් ආතල් එකක් ගන්න කියලා, ගිහින් බැලුවා අම්මට සිරි අපේ උන් අරක වනසලා ටික වෙලාවක් බලන් හිටියා,බැලින් නම් පොඩි උන් ටිකක් ඒකෙ ඉන්නෙ හයේ හතේ කෙල්ලො ටිකක්,අපේ උන් ලින්ක් එක වටේම යවලා එක එකා join වෙනවා,සමහරු වැල් ස්ටිකර් එහෙමත් දානවා,කොහොම හරි ඇඩ්මින් එකෙක් රිමූව් කරනකොට තව එව්න් එනවා,ටික වෙලාවකින් මාවත් remove කරා අපේ සමහරු ගිහින් spam එහෙමත් ගහලා පව් පොඩි උන් ටික,අපේ එකෙක් වැල වගේකුත් දාන්න හැදුවේ පොඩි උන් ඉන්න නිසා එපා එපා කියලා බලකරලා තමයි තියාගත්තෙ,
මම ඇඩ්මින් කෙල්ලට ඉන්බොක්ස් ගිහින් ලින්ක් එක රීසෙට් කරන හැටි එහෙම කියලා දුන්නා,ලින්ක් එකකින් කවුරු හරි එයාලගෙ කෙනෙක් ගත්තගමන් රීසෙට් කරන්න කියලා පොඩි උපදෙස් ටිකක් දුන්නා කෙල්ල හිතුවෙ මම bts army එකේ එකෙක් කියලා,කතාබහ කරෙන් මැනික අරකයි මේකයි ගගා දාපු ස්ටිකර් එහෙමත් තනිකර btsලගෙ ඒවා,ටිකක් චැට් කරා bts ගැනයි ලංකාවෙ ඉන්න ටොක්සික් ෆෑන් බේස් එකයි ගැන,ඒ වෙලාවෙ ඒකි මගෙ WA dp එකවත් බලලා නෑ අනේ මන්දා පොඩි එකියක් අට වසරේ,කොහොමහරි ඒකි dp එක බලලා මගෙන් ඇහුවා ඒ ඉන්නෙ අයියද කියලා මම කීවා නෑ ඒ ඉන්නෙ මම නංගි කියලා,මේකි කීව අයියේ මට ඔයාව block කරන්න වෙනවා අපෙ අයියා දැක්කොත් ඉවරයි කීවා,මම කීවා block කරත් එකයි නැතත් එකයි නංගි මම උබලා පොඩි උන් ටිකක් නිසා උදව් කරේ නැත්නම් ආතල් එකක් අරන් නිකන් ඉන්නවා මට ඔයා එක්ක චැට් කරන්න උවමනාවක් නෑ මට gf කෙනෙක් ඉන්නවා කීවා,මේකි ඉතින් මට මොකෝ මම කොහොමත් බදින්නෙ කොරියන් කොල්ලෙක් කියලා මාව block කරා
එලකිරියේ ඉන්න බහුතරයක් සාමානෙන් වයස 30-45 වගේ වයස් වල අයනේ ඔයාල පොඩ්ඩක් ඔයාලගෙ ලමයින්ට phone දෙනකොට සැලකිලිමත් වෙන්න,අවශ්‍ය දේවල් වලට විතරක් දෙන්න සැලකිලිමත් වෙන්න,ළමයිට phone දෙන්න ඕනේ එයාලා ඒවගෙන් ඉගෙන ගන්න ඕනේ ඒත් හරි දේ හරි විදිහටයි වැරදි දේ වැරදියි කියලා ලමයට උගන්නන්න ඕනේ
එලකිරි joke එකේ දැම්මේ මම ටිකක් නෝන්ඩි උනා වගේ දැනුන නිසා මේක අද මට උන සිරා සිද්දියක්
BTS කියන්නෙ කවුද කියලා දන් නැති අංකල්ලට
https://www.google.com/url?sa=i&url...ved=0CAsQjRxqFwoTCKisn92p7fICFQAAAAAdAAAAABAD
මම ඇඩ්මින් කෙල්ලට ඉන්බොක්ස් ගිහින් ලින්ක් එක රීසෙට් කරන හැටි එහෙම කියලා දුන්නා,ලින්ක් එකකින් කවුරු හරි එයාලගෙ කෙනෙක් ගත්තගමන් රීසෙට් කරන්න කියලා පොඩි උපදෙස් ටිකක් දුන්නා කෙල්ල හිතුවෙ මම bts army එකේ එකෙක් කියලා,කතාබහ කරෙන් මැනික අරකයි මේකයි ගගා දාපු ස්ටිකර් එහෙමත් තනිකර btsලගෙ ඒවා,ටිකක් චැට් කරා bts ගැනයි ලංකාවෙ ඉන්න ටොක්සික් ෆෑන් බේස් එකයි ගැන,ඒ වෙලාවෙ ඒකි මගෙ WA dp එකවත් බලලා නෑ අනේ මන්දා පොඩි එකියක් අට වසරේ,කොහොමහරි ඒකි dp එක බලලා මගෙන් ඇහුවා ඒ ඉන්නෙ අයියද කියලා මම කීවා නෑ ඒ ඉන්නෙ මම නංගි කියලා,මේකි කීව අයියේ මට ඔයාව block කරන්න වෙනවා අපෙ අයියා දැක්කොත් ඉවරයි කීවා,මම කීවා block කරත් එකයි නැතත් එකයි නංගි මම උබලා පොඩි උන් ටිකක් නිසා උදව් කරේ නැත්නම් ආතල් එකක් අරන් නිකන් ඉන්නවා මට ඔයා එක්ක චැට් කරන්න උවමනාවක් නෑ මට gf කෙනෙක් ඉන්නවා කීවා,මේකි ඉතින් මට මොකෝ මම කොහොමත් බදින්නෙ කොරියන් කොල්ලෙක් කියලා මාව block කරා
එලකිරි joke එකේ දැම්මේ මම ටිකක් නෝන්ඩි උනා වගේ දැනුන නිසා මේක අද මට උන සිරා සිද්දියක්
BTS කියන්නෙ කවුද කියලා දන් නැති අංකල්ලට
https://www.google.com/url?sa=i&url...ved=0CAsQjRxqFwoTCKisn92p7fICFQAAAAAdAAAAABAD
Last edited:

naki apita mona DTS da kukuloh, chu karala nidagnin.