අඩක් නිම කල නිවසක් වහාම විකිනීමට ..
මචන්ස්ලා ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් තම මේ ත්රෙඩ් එකනම් දාන්නේ..
අපේ නෑදෑ වෙන කෙනෙක්ගේ ගෙයක් තියෙනවා විකුනන්න.
වැඩ 75% ක් විතර සම්පුර්ණයි.
කාමර 3 යි, සාලෙයි, කුස්සියයි, ගේ ඇතුලේ බාත් රූම් එකයි එළියේ එකයි..
වතුර ළිදෙන්..
තියෙන්නේ පිළියන්දල.
පිළියන්දල ටවුන් එකට 5KM වගේ තමයි තියෙන්නේ..
ඉඩම පර්චස් 11.5..
නිරවුල් ඔප්පු..
ලක්ෂ 25 ක් වගේ තමයි බලාපොරොත්තු වෙන්නේ.
හදිස්සි නිසා හොදම offer එකට දෙනවා කියල තමයි කිව්වේ..
මමත් ගේ හදන්න පටන් ගන්න ඔක්කොම ලෑස්ති කරන නැකත එනකන් ඉන්න නිසා දන්නවා ඉඩමක් අරන් මේ තත්වෙට ගෙයක් ගහන්න කීයටවත් ඒ වගේ ගානකින් බැරි බව..
Link..
අඩක් නිම කල නිවසක් වහාම විකිනීමට
Album