අඩන්න වරෙව්...මෙගා ත්රෙඩ්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ටොයියෝ ,බයියෝ ,සිලින්ඩර්බයියෝ, පදක්කම්බයියෝ ඔක්කොම ආදොනා ටික මේකේ දාපං. එකාට එකාට වෙන වෙනම ත්රෙඩ් ඇර ඇර දගලන්න එපා.. එක ත්රෙඩ් එකක් මේන්ටේන් කරමු මචංලා.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    කොමියුනිස්ට් පාලකයෙක් පත් කරලා ඌට 2/3 ත් හදලා දීලා ඉල්ලන් පුකේ ඇරගන්න රටක් දැක්කමයි..

    Cracking Up Lol GIF
     
    • Haha
    Reactions: Asmodeus

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මැද කොලබින්, නුවර එලියෙන්, සජියා ලක්ෂ ගානක ලීඩ් එකක් දාපු ගමන් සජිත් අගමැති. තාම ඔය සිප්පි කෑලි නෙ කිව්වෙ. ලීඩ් එක ලක්ෂ 3ක් වගෙ නෙ තාම
    :shocked:
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,058
    4,622
    113
    කොමියුනිස්ට් පාලකයෙක් පත් කරලා ඌට 2/3 ත් හදලා දීලා ඉල්ලන් පුකේ ඇරගන්න රටක් දැක්කමයි..

    Cracking Up Lol GIF
    එකම එක පේස්ට් කර කර යන්නෙ නැතුව අඩන එකවත් හරියට අඩපන්කො?
     
    • Haha
    • Dislike
    Reactions: nul and G Starlin

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,829
    2,736
    113
    මාස 6ක් ඉදපන් කාටද අඩන්න වෙන්නේ බලන්න.
    පක්ෂ පාට බේදයිකන් තොරව කිරියෙන් සුද්ද කරන්න ඕන එකෙක් තමා උබ...අප්පිරියම චරිතයක් මොකාට කඩේ ගියත්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අන්තිමට ජේවීපී උගත් බුද්ධිමත්තු නාමල්, සජිත්, මර්වින්, රත්තරන් වගේ උන් එක්ක සංසන්දය කරන ලෙවල් එකටම වැටුනා එහෙනම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: thomian