අඩිය නැති සපත්තු ගැන අැමති කතා කරයි..

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
අඩිය නැති සපත්තු ගැන අැමති කතා කරයි..

චීනයේ හා ශ්‍රී ලංකාවේ ජනපතිවරුන් හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික කලා මාධ්‍ය අතර සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමට ගිය සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක මහතා ගේ පාවහන් දෙකේ අඩිය ගැලවී තිබුණි
fca001gossiplankanews.jpg

fca004gossiplankanews.jpg


චීන ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ගාලු මුවදොර පැවති උත්සවයට ගෙදර තිබූ පරණ සපත්තු දෙකක් පැළඳගෙන ගිය බවත් එහි අඩි දෙකම මඟදී ගැලවුණු බවත් සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක මහතා කියයි.

‘‘ඒ සපත්තු දෙක සුදුපාටයි. මගේ ඇඳුමට ගැළපෙන නිසා එය දමාගත්තා. හැබැයි කලෙකින් පාවිච්චි කළේ නැහැ එය පරණ සපත්තු දෙකක් මගදී අඩි ගැලවුණා ඉතින් උත්සවයටත් යන්න ඕනනේ. චීන ජනාධිපතිතුමාට අතට අත දීම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා මම එහෙමම ගියා. අපි ගමේ මිනිස්සු. පොළවෙ අඩිය ගහල ඉන්න මිනිස්සු. සපත්තු දෙකට වෙච්චි දේ ගැන මම හිතුවේ නෑ. ඒ පින්තූර පළවී තිබුණා. ඔහොම දේවල් සිද්ධ වෙනවා. ”
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මටත් ඕකම වෙලා තියෙනවා කොලබදී . made in china shoos දෙකක් ගත්තේ nolimit එකෙක් .එක දවසයි දැම්මේ. සපත්තු දෙකේම අඩි දෙක bus එකේ. මගදී පිටකොටුවෙන් සෙරෙප්පු දෙකක් අරන් දාගෙන ආව. එදායින් පස්සේ සපත්තු ගන්නේ bettans එකෙන්.