අන්රයියාට අනුව 2011 දී CICT ජැටිය චීනාට වික්ක හැටි. #3%රෙදිගැලවීම

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ශ්‍රී ලංකාව 2011 අගෝස්තු 12 දිනදී, චයිනා මර්චන්ට්ස් හෝල්ඩිංග්ස් (ජාත්‍යන්තර) සමාගම සමඟ, චීනයේ මර්චන්ට්ස් සමූහයේ ලැයිස්තුගත ප්‍රමුඛ සමාගමක් සමඟ බොට් ගිවිසුමකට එළඹුණි. ව්‍යාපෘතියේ සමස්ථ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවනු ඇතැයි අපේක්‍ෂා කරන අතර එය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම විදේශ ආයෝජන ව්‍යාපෘතියයි. පර්යන්තය මුළුමනින්ම මීටර් 1200 ක දිගකින් සහ හෙක්ටයාර 58 ක ඩිපෝ භූමි ප්‍රදේශයකින් සහ ජල ගැඹුර මීටර් 18 කින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වන අතර පළමු අදියර 2013 ආරම්භය වන විට ක්‍රියාත්මක කිරීමට සූදානම් වනු ඇත. බොට් ගිවිසුමට අනුකූලව, මෙහෙයුම් සමාගම වන චයිනා ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (සීඅයිසීටී), දකුණු කොළඹ පර්යන්තය සැලසුම් කිරීම, ඉදිකිරීම සහ කළමනාකරණය සඳහා චයිනා මර්චන්ට්ස් හෝල්ඩිංග්ස් ඉන්ටර්නැෂනල්, අයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර හවුල් ව්‍යාපාරයකි. චයිනා මර්චන්ට් ආයතනය CICT වලින් 55% ක් හිමිකරගෙන ඇති අතර Aitken Spence Plc 30% ක් ද SLPA 15% ක් ද දරයි.

    Shenzhen සිදු වූ මෙම ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සහ චයිනා මර්චන්ට්ස් සමූහයේ සභාපති Dr. Fu Yu Ning අත්සන් කර ඇත. දෙරට නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති Mme. Yang Xiu Ping සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා ගිවිසුම අත්සන් කිරීම දුටුවෝය. අත්සන් තැබීමේ උත්සවයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, චීන සංවර්ධන බැංකුව, චීන අපනයන හා ණය රක්‍ෂණ සංස්ථාව සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ නියෝජිතයින් ද සහභාගී වී සිටියහ.

    2011 අගෝස්තු 9 සිට 12 දක්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චීන සංචාරයට සමගාමීව මෙම අත්සන් කිරීමේ උත්සවය සංවිධානය කර තිබුණි.


    1d85e5c7daf180e73b4a2ffdb4eb6b28.jpg


    Source - https://mfa.gov.lk/sri-lanka-enters-in-to-a-us500-million-bot-agreement-with-china-merchants-holdings-to-upgrade-colombo-south-container-terminal/

    ඔන්න ඔහොමයි මිතුර CICT ජැටිය වික්කේ. හැබැයි ඇත්තටම දැන් ජැටියක් තිබ්බට අන්රයියාට අනුව මෙය විකුනද්දී ජැටියක් තිබ්බේ නැහැ. එතකොට මිතුර ජැටිය වික්කේ කොහොමද? ජෙප්පෝ තමයි දන්නේ කියල තමයි කියන්න වෙන්නේ. මොකද ඔවුන් තරම් ආර්ථික ඔස්තාර්වරු තවත් නැත. ඔවුන්ට අනුව ජැටියත් හදන්න ඕන 100%ක් අයිතියත් ඕන. හැබැයි කරන විදිහ උන්වත් දන්නේ නැහැ. යකෝ චිනාට පිස්සුද මේ අපිට උන්ගේ සල්ලි වලින් නිකන් ජැටියක් හදලා දීලා අපිට කැමති විදිහකට කර ගනින් කියලා දීලා යන්න. ජෙප්පන්ට අනුව එහෙම සිදු විය යුතුයි. දැන් තේරෙනවද අන්රයියා කටින් බතල හෙටෙව්වට ඌ ජනාධිපති උනත් ඔච්චර තමයි කරන්නේ කියලා. ඔව් ඉතින් මේ වගේ ආයෝජන ව්‍යාපෘති වල කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා රටේ සිදුවිය යුතුයි. ඒක නිසා ඕවා කරන්න අන්රයියා බලේ ඉන්න ඕන නැහැ.


    තව දෙයක්....
    බොට් ගිවිසුමක් යනු කුමක්ද?

    ලාභයක් ඉපැයීමේ බලාපොරොත්තුවෙන් වසර 20-30 අතර කාලයක් සඳහා ව්‍යාපෘතියක් සඳහා මුදල් යෙදවීම, ගොඩනැගීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනයක්-සාමාන්‍යයෙන් රජයක්-පුද්ගලික සමාගමකට සහන ලබා දෙයි. එම කාල සීමාව පසුව ව්‍යාපෘතිය මුලින් සහනය ලබා දුන් මහජන ආයතනය වෙත ලබා දෙනු ඇත.

    ඒක නිසා ජෙප්පනි තවත් ඔබට කිව නොහැකි මෙය වික්කා කියා. 😂😂😂

    මෙය කියවා තවමත් සිතනවා නම් මම වහලෙක් නම් උඹ ඊට වඩා අන්රයියාගේ සපත්තු ලෙවකන වහලෙක් බවත් මතක තියා ගනින්. 😂😂😂

    මම කියලා තියෙන්නේ බොරුවක් නම් පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නපල්ලා 😂😂😂
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හොද ගාණක් අතට එනවා වගේ ත්‍රෙඩ් දාන දැමිල්ලට.
    අපිටත් මොකක් හරි නිල් බලකායේ ජොබක් සෙට් කරපංකෝ.
    අඩු ගානේ හම්බන්තොටින් එන කෑලි සෙට් එකට ගහන්න හරි චාන්ස් එකක් අරන් දියන්
     
    • Like
    Reactions: Mr.Yo

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ප්‍රියත් බන්දු වික්‍රම ponnayek

    හොද ගාණක් අතට එනවා වගේ ත්‍රෙඩ් දාන දැමිල්ලට.
    අපිටත් මොකක් හරි නිල් බලකායේ ජොබක් සෙට් කරපංකෝ.
    අඩු ගානේ හම්බන්තොටින් එන කෑලි සෙට් එකට ගහන්න හරි චාන්ස් එකක් අරන් දියන්

    මම කියලා තියෙන්නේ බොරු නම් ඔප්පු කරපන්. වික්කා වික්කා කියලා නම් අනුරව ජනාධිපති කරන්න යන්නේ ඒවා හීන තමයි. 😂😂😂
     
    • Like
    Reactions: erozan

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මම කියලා තියෙන්නේ බොරු නම් ඔප්පු කරපන්. වික්කා වික්කා කියලා නම් අනුරව ජනාධිපති කරන්න යන්නේ ඒවා හීන තමයි. 😂😂😂
    නිල් බලකායේ ජොබක් සෙට් කරලා දියන්කෝ බං
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    CICT ගැන අනුර කියන කතාවත් මෙතන දැම්ම නම් හරි.එතකොට තමා හොඳටම රෙදි ගලවන්න පුලුවන් වෙන්නේ
     
    • Like
    Reactions: praneeth.pj

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    එක්තරා පිරිසක් මාර විදියට කලබල වෙලා කියල පේනව. අනුරය ජනාදිපති වෙයි කියල දන්මම මඩ ව්‍යපාරයක් පටන් අරන්.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    නිල් බලකායේ ජොබක් සෙට් කරලා දියන්කෝ බං
    දැන් නිල්පාට නැහැ බන්. කුරහන් පාට. 😂😂😂

    එක්තරා පිරිසක් මාර විදියට කලබල වෙලා කියල පේනව. අනුරය ජනාදිපති වෙයි කියල දන්මම මද ව්‍යපායක් පටන් අරන්.
    කලබල වීම කෙසේ වෙතටත් චන්දයක් තියලම බලමුකෝ 😂😂😂
    ------ Post added on Oct 9, 2021 at 9:02 AM
     
    • Haha
    Reactions: erozan

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    දැන් නිල්පාට නැහැ බන්. කුරහන් පාට. 😂😂😂


    කලබල වීම කෙසේ වෙතටත් චන්දයක් තියලම බලමුකෝ 😂😂😂
    ------ Post added on Oct 9, 2021 at 9:02 AM
    ඒ නිල් බලකායේ ජොබක් සෙට් කරලා දියන්කෝ බං
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඒ නිල් බලකායේ ජොබක් සෙට් කරලා දියන්කෝ බං
    රෑ වෙලා වරෙන්. නිල්පාට කරලම යවන්නම්. 😂😂😂
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඒ නිල් බලකායේ ජොබක් සෙට් කරලා දියන්කෝ බං
    රෑ වෙලා වරෙන්. නිල්පාට කරලම යවන්නම්. 😂😂😂
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    හිරු සලකුණෙන් පස්සෙ අනුරට සෑහෙන්න බය වෙලා වගේ කට්ටිය. :lol: දවසට thread 2ක් වගේ දානවා අනුරට බැනලා. :lol:
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හිරු සලකුණෙන් පස්සෙ අනුරට සෑහෙන්න බය වෙලා වගේ කට්ටිය. :lol: දවසට thread 2ක් වගේ දානවා අනුරට බැනලා. :lol:
    සලකුණෙන් පස්සේ අනුර ජනපති කියලා හිතන තවත් මෝඩ ජිවිතයක්. views තිබ්බට චන්ද නැහැ යකෝ. හැමදාම උන්ට views තියෙනවා. චන්දෙට ගියාම ඩාන් වෙනවා ඩුන් වෙනවා. අනේමන්ද... 😂😂😂
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    සලකුණෙන් පස්සේ අනුර ජනපති කියලා හිතන තවත් මෝඩ ජිවිතයක්. views තිබ්බට චන්ද නැහැ යකෝ. හැමදාම උන්ට views තියෙනවා. චන්දෙට ගියාම ඩාන් වෙනවා ඩුන් වෙනවා. අනේමන්ද... 😂😂😂
    අනිත් එවුන් කෙසේවෙතත් බයියෝ නම් බය වෙලා කියලා පේනවා හොදටම :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිත් එවුන් කෙසේවෙතත් බයියෝ නම් බය වෙලා කියලා පේනවා හොදටම :lol:
    ඔව් ඔව් කියන බොරු එලි කරන්නෙ බයට, බය නැති උබල උගෙ ටොන් පච කරේ තියන් ඉදපල්ල, අපිට මතකනෙ බයනැති අගමැතිගෙ උබල ලොවපු ලෙවිල්ලත්🤭🤭🤭🤭
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    මේවට උත්තර දෙන්න අනුරයියගෙ පෑන්ස්ල නැද්ද??