අනේ පව් මෙහෙම අහිසකයො තමයි අල්ල ගන්නෙ අර මහ බැකුව කඩපු පොන්න රනිලයි ඒක කඩල සල්ලි ගත්ත 118යි සපාන් එකේ ඉන්නව
ප*%$# පොලිස් ඊය යකෝ...
පාතාලෙට ගහපිය...
තඩි හොරුන්ට වෙඩි තියපිය...
ගංජා ගහ ගැලේව්වනම් දැන් රෝල් කරලා ගහගනිල්ල තොපේ පු*^%$
ඕක මහා ලොකු වැඩක්....
Nethuwa bn, ganja gasuth paw karala thiynwa bn, mokek hari dekkoth iwarine, petiya kaaledi kuumbi kanawa, loku unama minissu shot eka denwa
කොටසක් Export කරනව. ඉතුරු ටික සුවහසක් ලාංකීය ජනතාවගේ පරිභෝජනය සඳහා භාවිතා කරනව.

ගංජා ගස් කියලා දැනගෙන හිටියේ නෑ සැකකරු කියයි.![]()
wnna athi ban. nathnam awurudu ganak kolayak waith kadanne nathiwa ithuruwei da 
යාළුවා;23309657 said:වවල Export කළානං ඉවරයි.කොටසක් Export කරනව. ඉතුරු ටික සුවහසක් ලාංකීය ජනතාවගේ පරිභෝජනය සඳහා භාවිතා කරනව.
රටින් සිගා ගේන්න ඕනෙ නෑ. රජයෙන්ම සිලෝන් ටෝබකෝ එක වගේ එකක් දාල ගංජා වලින් නියමිත ප්‍රමිතියකට ප්‍රමාණයකට සුරුට්ටුවක් හදල වික්කනම් සම්පූර්ණ ලාබෙ අපේ රටට. ආයෙ මොකටද පිටරටින් සිගරට් ආනයනය කරන්නෙ![]()
යාළුවා;23309657 said:වවල Export කළානං ඉවරයි.
wnna athi ban. nathnam awurudu ganak kolayak waith kadanne nathiwa ithuruwei da
![]()
පලාතේ කොල්ලෝ ඔක්කොම දුක් වෙනවා ඇති කව්රුත් මේ ගැන දන්නේ නැතුව හිටියා නම්. නැත්නම් ඔය ගස් දෙකේ මුල් වත් හොයා ගන්න වෙන්නේ නෑ

