අඩි_9_ක්_උස ගංජා ගස් දෙකක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ප*%$# පොලිස් ඊය යකෝ...

    පාතාලෙට ගහපිය...

    තඩි හොරුන්ට වෙඩි තියපිය...

    ගංජා ගහ ගැලේව්වනම් දැන් රෝල් කරලා ගහගනිල්ල තොපේ පු*^%$

    ඕක මහා ලොකු වැඩක්....
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අනේ පව් මෙහෙම අහිසකයො තමයි අල්ල ගන්නෙ අර මහ බැකුව කඩපු පොන්න රනිලයි ඒක කඩල සල්ලි ගත්ත 118යි සපාන් එකේ ඉන්නව

    ow bn nodakin

    ප*%$# පොලිස් ඊය යකෝ...

    පාතාලෙට ගහපිය...

    තඩි හොරුන්ට වෙඩි තියපිය...

    ගංජා ගහ ගැලේව්වනම් දැන් රෝල් කරලා ගහගනිල්ල තොපේ පු*^%$

    ඕක මහා ලොකු වැඩක්....

    fatta wadak kera wage allagena inna hati
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Nethuwa bn, ganja gasuth paw karala thiynwa bn, mokek hari dekkoth iwarine, petiya kaaledi kuumbi kanawa, loku unama minissu shot eka denwa

    වවල Export කළානං ඉවරයි. :P කොටසක් Export කරනව. ඉතුරු ටික සුවහසක් ලාංකීය ජනතාවගේ පරිභෝජනය සඳහා භාවිතා කරනව.:love:
    රටින් සිගා ගේන්න ඕනෙ නෑ. රජයෙන්ම සිලෝන් ටෝබකෝ එක වගේ එකක් දාල ගංජා වලින් නියමිත ප්‍රමිතියකට ප්‍රමාණයකට සුරුට්ටුවක් හදල වික්කනම් සම්පූර්ණ ලාබෙ අපේ රටට. ආයෙ මොකටද පිටරටින් සිගරට් ආනයනය කරන්නෙ :rolleyes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යාළුවා;23309657 said:
    වවල Export කළානං ඉවරයි. :P කොටසක් Export කරනව. ඉතුරු ටික සුවහසක් ලාංකීය ජනතාවගේ පරිභෝජනය සඳහා භාවිතා කරනව.:love:
    රටින් සිගා ගේන්න ඕනෙ නෑ. රජයෙන්ම සිලෝන් ටෝබකෝ එක වගේ එකක් දාල ගංජා වලින් නියමිත ප්‍රමිතියකට ප්‍රමාණයකට සුරුට්ටුවක් හදල වික්කනම් සම්පූර්ණ ලාබෙ අපේ රටට. ආයෙ මොකටද පිටරටින් සිගරට් ආනයනය කරන්නෙ :rolleyes:


    lankawe unta kisi deka palanayak nane
    gahai eli wenakan eka pimme
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඇයි බං ඕක ගැන දන්න එවුන් හිටියානම් ඔකේ එක කොලයක්වත් ඉතිරි වේවිද?
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පලාතේ කොල්ලෝ ඔක්කොම දුක් වෙනවා ඇති කව්රුත් මේ ගැන දන්නේ නැතුව හිටියා නම්. නැත්නම් ඔය ගස් දෙකේ මුල් වත් හොයා ගන්න වෙන්නේ නෑ
    :yes::yes:
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    අයි බන් රන්ගේ පුතා ටිකට් කපන් බලෙන් ගිය එකාට උසවියට එන්න බරි තරමට අමරුයි ලු .... නිව්ස් වලට කිවේ
     

    Similar threads