අඩී දියවැඩියාව කියපන්කො - 2 වන කොටස

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    1 කොටසට ලින්ක් එක : Link Here

    මම ගිය 06 වෙනිදා ( 06-11-2020) Blood Sugar බැලුවා
    එදා තිබුනෙ 231ට (FBS)

    ඇඩ බලදිදි 112ට අඩු වෙලා කියපන්කූ

    මම දන්නව අඩු වෙනවා කියලා. එත් මෙච්චර අඩු වෙයි කියල හිතුවෙ නෑ.
    හැබැයි මම ගොඩක් කෑමෙන් පරිස්සන් උනා.

    සීනි ඇටයක්වත් පාවිච්චි කලේ නෑ,
    රතු කැකුලු බත් කෑවෙ. වෙනදා කන වෙහෙර වගේ බත් එකේ ප්‍රමානය අඩු කෙරුවා.
    උදෙට රතු බත් හෝ කුරක්කන් රොටී, කුරක්කන් පිට්ටු, කවුපි, රතු බොන්චි, රතු කැකුලු කිරිබත් කෑවා.
    දවල්ට රතු බත් එක්ක, පරිප්පු, නිවිති, බොන්චි, කොල මැල්ලුම් තමා ගොඩක් කෑවෙ. දවස් 2ක් ඇරෙන්න අනිත් හැමදාම පොලොස් උයලා කෑවා.
    රෑට ගෝවයි, බොන්චි තම්බල කෑවා. එකම දවසක් බිත්තරයක් බැදලා කෑවා.

    බීම: කහට, බාර්ලි, කොතමල්ලි
    පලතුරු: ජම්බොල, ලාවට ඉදුනු දිවුල්, ඇබුල් කෙසෙල්, කාමරන්ගා.
    බිස්කට්: cream cracker

    ඉට අමතරව Doctor දුන්නු මෙම බෙහෙත් ගත්තා.

    Morning - Night: Metformin 500mg | MSJ yellow Tab 01 | තව white color half tablet
    Morning - gliclazide 40mg
    Night: becozinc
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    කාමරංගා වලට සීනි බහිනවා එක වෙන්න ඇති. අනිත් එක කුරහන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,972
    2
    54,697
    113
    මෙට්ෆෝමින් ගහපු ගමං අඩුවෙනව කොහොමත්, ඒත් ඉතින් Lifestyle change එකක් කළේ නැත්නම් ජීවිතේ ඉතුරු කාලෙ හැමදාම මෙට්ෆෝමින් බිබී ඉන්න වෙන්නේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,961
    113
    ලංකාවේ.. ලංකාවේ
    Cream cracker honda naaa.... e wenuwata wena mona hai balanna. biscuit nathiwa...
    biscuit wala piti and sugar ikamanata allanawa agata.... shanikawa sugar wadi wenawa. cream craker leddunnata denawa kiwwa ta diabetic walata epa kiyala kiyanne. kiyana eka sure nathi nam doctor gen ahala balanna....
     
    • Like
    Reactions: marasinhe