අඩුකුලේ කකුල් දෙකක්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA

    HoUiGq3.gif

    1-4.jpg
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,119
    13,786
    113
    35
    Spain
    Mewa nam awulak neha😂😂
    Appaya hodana ewata nam Threads waetenne neha😂

    ඕකුන්ට ඕන බෞද්ධයන්ට ගහන්න, එහෙම නැතිව හරි වැරැද්ද බලන්න නෙවේ. මේක ඉස්සර ඉඳල තිබුණු හොඳ පුරුද්දක්. ඉස්සර කාලේ භික්ෂූන් වැඩියේ පයින්, ඉතින් පාරේ තියෙන මඩ කුණු තැවරිලා නිවසකට ඇතුළු වෙන්න කලින් පාද සෝදනවා. ඕක තමයි මේ කරන්නෙ. , අනික ඇබියුස් එකකුත් නෙවේ. ඉතින් මොකද දන්නේ නැහැ මේ රිදිලා වගේ.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඕකුන්ට ඕන බෞද්ධයන්ට ගහන්න, එහෙම නැතිව හරි වැරැද්ද බලන්න නෙවේ. මේක ඉස්සර ඉඳල තිබුණු හොඳ පුරුද්දක්. ඉස්සර කාලේ භික්ෂූන් වැඩියේ පයින්, ඉතින් පාරේ තියෙන මඩ කුණු තැවරිලා නිවසකට ඇතුළු වෙන්න කලින් පාද සෝදනවා. ඕක තමයි මේ කරන්නෙ. , අනික ඇබියුස් එකකුත් නෙවේ. ඉතින් මොකද දන්නේ නැහැ මේ රිදිලා වගේ.
    මෙවා හැම ආගමකම තියෙනව බෞද්ධයන් කරොත් වැරදියි එකම කුරුසෙයා කරොත් අවුලක් නැ
    මේ Thread එක දාපු එකත් කරුසයෙක් තමා
    මෝඩ බෞද්ධයන් නුත් මුට පුක දිලා කොමෙන්ට් දානව
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,792
    16,671
    113
    ඕකුන්ට ඕන බෞද්ධයන්ට ගහන්න, එහෙම නැතිව හරි වැරැද්ද බලන්න නෙවේ. මේක ඉස්සර ඉඳල තිබුණු හොඳ පුරුද්දක්. ඉස්සර කාලේ භික්ෂූන් වැඩියේ පයින්, ඉතින් පාරේ තියෙන මඩ කුණු තැවරිලා නිවසකට ඇතුළු වෙන්න කලින් පාද සෝදනවා. ඕක තමයි මේ කරන්නෙ. , අනික ඇබියුස් එකකුත් නෙවේ. ඉතින් මොකද දන්නේ නැහැ මේ රිදිලා වගේ.

    කැමති කෙනෙක් කැමති කැමති විදිහකට කර්ම රැස් කරපුවාවේ.

    තමන් වවන දේට තමන්ට අස්වැන්න 😌
     
    • Like
    Reactions: Inigo Montoya

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,153
    3,157
    113
    Kannoruwa ge next move eka gena podi clue ekak hamba una

    Eelangata enne Naamal sulanga mee harak tika gaaka Kada gena yanawa aayeth..