Mewa nam awulak neha
Appaya hodana ewata nam Threads waetenne neha
Mewa nam awulak neha
Appaya hodana ewata nam Threads waetenne neha
Mewa nam awulak neha
Appaya hodana ewata nam Threads waetenne neha
මෙවා හැම ආගමකම තියෙනව බෞද්ධයන් කරොත් වැරදියි එකම කුරුසෙයා කරොත් අවුලක් නැඕකුන්ට ඕන බෞද්ධයන්ට ගහන්න, එහෙම නැතිව හරි වැරැද්ද බලන්න නෙවේ. මේක ඉස්සර ඉඳල තිබුණු හොඳ පුරුද්දක්. ඉස්සර කාලේ භික්ෂූන් වැඩියේ පයින්, ඉතින් පාරේ තියෙන මඩ කුණු තැවරිලා නිවසකට ඇතුළු වෙන්න කලින් පාද සෝදනවා. ඕක තමයි මේ කරන්නෙ. , අනික ඇබියුස් එකකුත් නෙවේ. ඉතින් මොකද දන්නේ නැහැ මේ රිදිලා වගේ.
ඕකුන්ට ඕන බෞද්ධයන්ට ගහන්න, එහෙම නැතිව හරි වැරැද්ද බලන්න නෙවේ. මේක ඉස්සර ඉඳල තිබුණු හොඳ පුරුද්දක්. ඉස්සර කාලේ භික්ෂූන් වැඩියේ පයින්, ඉතින් පාරේ තියෙන මඩ කුණු තැවරිලා නිවසකට ඇතුළු වෙන්න කලින් පාද සෝදනවා. ඕක තමයි මේ කරන්නෙ. , අනික ඇබියුස් එකකුත් නෙවේ. ඉතින් මොකද දන්නේ නැහැ මේ රිදිලා වගේ.