අඩුකුලේ මහමෙඋනා බෞද්ධයෝ ඇල්ල වනසයි. tourism අනාථයි!

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආගම් සීන් එකක් නෑ
    මේවා නම් පජාත වැඩ
    මොකක් හරි කන්දක් හරි ගලක් හරි ෆේමස් තැනක් හරි අල්ලලා අටෝනවා පන්සලක්
    ඊට පස්සේ ඒ තැන ඉවරයි
    හානවා
    අපරාද මේවා නම්
    ඇල්ල තව මාස 6ක් දුවන එකක් නෑ මේ විදියට
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,205
    54,994
    113
    Colombo
    අඩුකුලේ තලේබාන් බවුද්දයෝ :(




    ------ Post added on Mar 31, 2025 at 4:46 PM


    මුව අදහනවානම් සියපාරක් හිතපන්

    මේ බලපන් මේ කැරිය කියන බොරු :lol:

     
    • Like
    Reactions: Little Hulk

    thomian

    Well-known member
  • May 20, 2011
    12,834
    18,037
    113
    මුව අදහනවානම් සියපාරක් හිතපන්

    මේ බලපන් මේ කැරිය කියන බොරු :lol:


    Kiyana okkoka ehey ehey kiyala piliganne mokatada ban ?

    Adala tika ganin.. nati tika atharapan..
     
    • Like
    • Haha
    Reactions: redux and lilman

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    විමල් වීරවංස ඇවිල්ලා නූලට 🥴
    උඹ අඩු කුලේ සිංහලු කියල අනිත් උන්ට කියන නිසා මේ නිකන් අහන්නෙ දැනගන්න

    උඹේ අම්ම එහෙම ප්‍රාඩෝ එකක් පදින, ඉංග්‍රීසියෙන් කතා කරන හෙන පොෂ් ගෑනියෙක් වෙන්න ඇති නේද. තාත්ත ceo කෙනෙක් වෙන්න ඇති නේ ලොකු corporation එකක්.

    නැත්තන් නයිටිය ඇඳන් ඉදලෙන් උදේට වත්ත අතුගාන ටිපිකල් සිංහල ගෑනියෙක්ද. තාත්ත කහට කෝප්පෙ අතට අරන් සරම ඇඳන් උදේට tv බලන එකෙක්ද

    දැනගන්න අහන්නෙ
     
    • Haha
    Reactions: Jihadi john

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    ubala me wirudda wenna yanna epa owa ahala... anthimeta pihi parak kawama ubalage gedara ewunta thamai paduwa...

    btw me eka ekata kiyanna ba minissu yanna one koheda... inna one koheda kiyala... mokada muge taththage idama nemeine... but minissuth poddak parisare gana hithanna one.... but ohoma kiyala unta enna epa kiyanna aithiyak na...
     
    • Like
    Reactions: Little Hulk