අඩුකුලේ මහමෙඋනා බෞද්ධයෝ ඇල්ල වනසයි. tourism අනාථයි!

lilman

Well-known member
  • May 10, 2009
    41,205
    54,994
    113
    Colombo
    මහමෙව්නාවෙ විතරක් නෙවෙයි.සිංහලු,තම්බි යන යන තැන ඉවරයි.

    සිරීපාදෙ වාරෙකට පොලිතීන් කොච්චර අයින් කරනවද බලපන්කො..

    තම්බිත් යන යන තැන්වල රීල එන්නෙ.ගන්න දෙයක් නෑ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    නොදකින් මඩ කරි වගේ යකෝ දැං. මාත් ඉඩමක් දෙකක් ගත්තා. කාලා තියෙන්නේ කාලකන්නි බල්ලෝ ටික :no:

    අනික මූත් හෙන වස්සා. ආණ්ඩුව ආණ්ඩුව ගානවා. යකෝ ඔය වගේ පහසුකම් දෙන්න ඔනේ ඒ පැත්තේ ප්‍රාදේශීය සභාව හරි නගර සභාව හරි. ගූ.ඇන්.පී එකට කෙලලා කෙලලා දැන් බබා හුකුන් වෙනවා 🥴
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,497
    1
    62,281
    113
    Mother Earth
    😍😍😍😍😍😍
    rZy5GB.jpg

    උඹත් මේ පිස්සාට රැවටුණාද?
    මද්‍යස්ථව හාමුදුරුවො කියන එක අහපන්. උඹට තේරෙයි කියන්නේ ඇත්ත කියලා. 🤷‍♂️
    ------ Post added on Mar 31, 2025 at 5:09 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ඒ කාලේ මේ වගේ ත්‍රෙඩ් දැම්මහම කුරුසයෝ යටින් ගේම කියලා tags වැටුණා..:rolleyes:
    කුරුසයෝන්ගේ පකක් වැඩක් නෑ බන්. ආගම සිහි කරන තැනට ඇවිල්ලත් හැදියාවක් නැ හුත්තලාගේ.. හැබැයි ඇහුවොත් පෙරදිග දැනුම් පද්දතිය උතුම් සංස්කෘතිය බ්ලා බ්ලා ගාගෙන පකේ talk නම් දෙනවා සිංහලු
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඇයි බුදු හාමුදුරුවෝ කියල තියෙනවද තැන් තැන් වල කුණු දාන්න ,
    බෞද්ධ කතාවක් කියවනවා . ඇත්ත ප්‍රශ්නේ කතා නොකර අවධාන ගණිකාවෝ .

    කුණු දාන උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක වැරැද්ද,
    ඇල්ලේ tourist ල අරං එන වාහන පාලම ලඟට යන්න එතන ලැගල ඉන්න පොන්නයෝන්ගේ ගණන් බලන්න ඕන .
    apps වලින් එන වාහන වලට ගහනවා .

    සමනල කන්දේ යන්න බැහැ කුණු හැම තැනම , නීති නැති කම , ක්‍රියාත්මක නැති කම ,

    හොදින් කියල හොරු , ඔය වගේ කුණු දාන මෝඩයෝ & ගමටම ඇහෙන්න speakers ගෙන ඉන්න මෝඩයෝ නවත්තන්න බැහැ .

    හරි නීති & හරි ආයතන ඕන හරි නිලධාරියෝ එක්ක . ඒක කරනන් ඕන 225+ President කියන උන් ටික රටේ මිනිස්සු දැන ගන්න ඕන උන්ට ඒවා කරන්න කියන්න
     
    ඉතින් බුදුන් සරණ ගිය උන් මෙහෙමද බන් කුණු බැහැර කරන්නේ? වැසිකිලි යන විදියත් දේශනා කරලා තියන ධහමේ ශ්‍රාවකයෝ පන්සල් ගියාමත් මෙහෙම හැසිරෙනවනම් ඉතින් ආගමෙන් අඹමල් රේණුවකවත් අරන් නෑනේ? හැබැයි ආගම රකින්න එනවා සරම කරේ තියන් 😂