අඩුකුලේ සොෆ්ට්වෙයා & IT ඉංජිනේරුවෝ

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ලංකා උන් ට ඉංජිනේරු වෙක් වගෙ පේන්නෙ Civil Engineering කරපු උන් විතරයි 🤣 , ඕක වෙන්න අනිත් ඉංජිනේරුවො කරන දේවල් වල Output එක උන්ට පෙන් නැති නිසා!