jusi

Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    යාලුවනෙ...

    උබල කා ගාවත් CGpeers අකවුන්ට් එකක් නැද්ද? මගෙ යලුවෙක් ගෙ එකක් මන් පාවිච්චි කලේ.. එකට කෙල උනා.. invitaion එකක් එවල හරි හදාගන්න පුලුවන්නම් කමක් නැ..
    සොෆ්ට්වෙයා,, ටුටොරියල් වගෙ එවා ගොඩක් තියෙනව ඩොව්න්ලොඅඩ් කරගන්න... විඩියක් නැතුව ඉන්නේ...:(:(:(

    පුලුවන් කෙනෙක් උදව්වක් කරන්න...