අඩුකුලේ හිගන යූටියුබ්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට නම් ප්‍රශ්නෙ ඇයි එක එක එවුන් යූ ටියුබ් එකේ එව්වයි, ෆේස්බුක් එකේ එව්වයි, ගොසිප් චැනල් වල එව්වයි ගෙනල්ලා ගෙඩිය පිටින් මෙතන අලවන්නෙ කියන එක.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මට නම් ප්‍රශ්නෙ ඇයි එක එක එවුන් යූ ටියුබ් එකේ එව්වයි, ෆේස්බුක් එකේ එව්වයි, ගොසිප් චැනල් වල එව්වයි ගෙනල්ලා ගෙඩිය පිටින් මෙතන අලවන්නෙ කියන එක.
    සරම් අස්සෙ නයි දාගෙන කෑවෝ කෑවෝ කියනවා