අඩුකුලේ හොටල් වල nic එක

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    අඩුකුලේ හොටල් බහුතරයකNIC එක තියා ගන්නවද? රෑම් එකෙන් checkout වෙනකන්

    ඉස්සර නම් ගොඩක් තැන් වල photo එකක් ගත්තේ. දැන් තැන් දෙකක් සෙට් උනා උන් nic තියා ගන්නවා.

    සමහරැ නම් ඉල්ලන්නෙත් නෑ ඕක..
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    Pathaale sim ganne owayen wenna athi
    අඩේ ඔව් නේ… එහෙම එකක් හිතුනෙත් නෑ 😢

    ආය නම් හිතන් ඉන්නේ යන්න කලින්ම call කරලා අහන්නම් කියලා nic තියා ගන්නවද කියලා.. ඒත් හොද උනුත් හිතයි අපි හොරැ කියලා :(
    ------ Post added on Mar 15, 2025 at 5:30 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    අඩේ ඔව් නේ… එහෙම එකක් හිතුනෙත් නෑ 😢

    ආය නම් හිතන් ඉන්නේ යන්න කලින්ම call කරලා අහන්නම් කියලා nic තියා ගන්නවද කියලා.. ඒත් හොද උනුත් හිතයි අපි හොරැ කියලා :(
    ------ Post added on Mar 15, 2025 at 5:30 PM
    උම්බලා චූ කොල්ලො තාම, ඔවාට කියන්නෙ street smart 😁