ඔහොම ඒවට කැමති වෙනව කියන්නෙත් බං කරගහන එකත් ඔය කැලෑසියෙම වෙන්න තියෙන ඉඩ වැඩියි.ඊයා.. ලක්ෂ ගණන් ණයට අරන් මුන්වත් වෙඩින් අරන් බඳින උන් ලංකාවේ ඉන්නව නේ...![]()

Ona tharam pitarata citizenship, gewal thiyana aiyala innawa oya wage ekak bandala aran yanna udinma kamathi..ඔහොම ඒවට කැමති වෙනව කියන්නෙත් බං කරගහන එකත් ඔය කැලෑසියෙම වෙන්න තියෙන ඉඩ වැඩියි.
හරිහමන් එකෙක් එහෙම ආවට ගියාට ගෑනු කරගහන්නෙ නෑ.

උන් ඉන්න පරිසරයට, උන් කැමති වයිබ් එක වෙන්න ඇති බං ඒක. අනික උන්ට පිටරට සිටිසන්ශිප්, ගෙවල් තිබ්බ කියල හැම එකාගෙම ක්ලාස් එක හොඳ වෙන්නෙ නෑනෙ. ඕනතරං හොඳ වැදගත් ජොබ් කරන උන් ඉන්නෙ දහජරා සක්කිලි.Ona tharam pitarata citizenship, gewal thiyana aiyala innawa oya wage ekak bandala aran yanna udinma kamathi..
ඒක ඇත්ත.Lankawe tikak hari lassana kallak kiyanne mole thiyanawa nam laba ganna bari deyak na..![]()