අඩුකුලේ food review 😍😍😍

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    කිසිම දේක දැන් class එකක් නෑ. අප්පිරියයි.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    sick cringe GIF
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,338
    113
    ඊයා.. ලක්ෂ ගණන් ණයට අරන් මුන්වත් වෙඩින් අරන් බඳින උන් ලංකාවේ ඉන්නව නේ...🤮
    ඔහොම ඒවට කැමති වෙනව කියන්නෙත් බං කරගහන එකත් ඔය කැලෑසියෙම වෙන්න තියෙන ඉඩ වැඩියි. :lol:
    හරිහමන් එකෙක් එහෙම ආවට ගියාට ගෑනු කරගහන්නෙ නෑ.
     
    • Like
    Reactions: code_infinity

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    ඔහොම ඒවට කැමති වෙනව කියන්නෙත් බං කරගහන එකත් ඔය කැලෑසියෙම වෙන්න තියෙන ඉඩ වැඩියි. :lol:
    හරිහමන් එකෙක් එහෙම ආවට ගියාට ගෑනු කරගහන්නෙ නෑ.
    Ona tharam pitarata citizenship, gewal thiyana aiyala innawa oya wage ekak bandala aran yanna udinma kamathi..
    Lankawe tikak hari lassana kallak kiyanne mole thiyanawa nam laba ganna bari deyak na.. :lol:
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,338
    113
    Ona tharam pitarata citizenship, gewal thiyana aiyala innawa oya wage ekak bandala aran yanna udinma kamathi..
    උන් ඉන්න පරිසරයට, උන් කැමති වයිබ් එක වෙන්න ඇති බං ඒක. අනික උන්ට පිටරට සිටිසන්ශිප්, ගෙවල් තිබ්බ කියල හැම එකාගෙම ක්ලාස් එක හොඳ වෙන්නෙ නෑනෙ. ඕනතරං හොඳ වැදගත් ජොබ් කරන උන් ඉන්නෙ දහජරා සක්කිලි.
    Lankawe tikak hari lassana kallak kiyanne mole thiyanawa nam laba ganna bari deyak na.. :lol:
    ඒක ඇත්ත.
    ඒත් හොඳ ක්ලාසි කෙල්ලො කවදාවත් ඇඟ පෙන්නල පුක මාකට් කරල ගොඩ යන්නෙ නෑ. මොකද උන් දන්නව උන්ට වෙනමම කෝට එකක් වෙන් වෙලා තියෙනව කියල.
    (මම දැකල තියෙන දේ හැටියට කිව්වෙ. මේව පුද්ගලානුබද්ධව වෙනස් වෙන්න පුලුවන්.)