අඩුගානෙ මේකවත් කොරපියව්...

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උන් වහන්සේ ජීවමානව වැඩහිටපු කාලේදි අවසාන ජනාධිපතිවරනයෙදි තිබ්බ කැමැත්ත මහින්දව ගෙදර යෑවීම. ඒක වත් නොකරපු උබල වගේ අය, උන් වහන්සේගේ අවසන් කැමැත්ත පස්සේ මෙච්චර එලවන්නේ අයි කියලා හිතා ගන්න අමාරුයි. බොරු කිඹුල් කඳුලු එපා බන්.

    ඔව්. අනිවා උන්වහන්සේගේ අවසාන කැමැත්තට අනුව ඒ කටයුතු සිදුවිය යුතුයි

    ඇත්ත කතාව බන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    හික්ස්. මේ හාමුදුරුවෝ මහින්දව ගෙදර යවන්න එළියට බැස්සම එදා බයියෝ කියපු දේවල්. දැන් හොටු පෙර පෙර මේ හාමුදුරුවෝගේ අන්තිම කැමැත්ත ගැන කතා කරන්න එන්නේ ඇඳුම් ඇඳගෙනද දන්නේ නෑ? විහිළු සපයන බයි වහල්ලු. උන්වහන්සේට ඕනේ විදියට කරා නං ඒකෙත් ඇද කුද හොයයි.

    විහිලු සපයන ටොයි වහලෙක්.

    හිටන් පවු සමා කරගන්නවා.

    හාමුදුරුවන්ව බලේ ගන්න පාවිච්චි කරලා බලේ ලැබුනට පස්සේ හාමුදුරුවෝ ගැන නොබලපු එක ගැන අයි උබලා මුකුත් නොකියන්නේ?
    හාමුදුරුවෝ ඒ ගැන සතුටින්ද හිටියේ?
    කෝ හාමුදුරුවන්ට උන පොරොන්දු ඉටු කරා ?
    කොටි නිදහස් කරනවා කිසි ගානක් නෑ .
    මාරපන ගේ ඇමැතිකමට 2ක් අලුතෙන් දාලා.ගියේ එකයි. ඒ වෙනුවට 2ක් දාලා . බන්ධනාගාර බලන්න දෙමළෙක් දාලා. ඉතුරු කොටි ටිකත් ඉක්මනටම එලියට ඒවි.

    මේ ආණ්ඩුව හාමුදුරුවන්ට එපා උනේ මාස දෙක තුනකින් .මහින්දව එපා උනේ අවුරුදු ගානකින් . ඔන්න උබලගේ යහපාලන ආණ්ඩුවේ වෙනස .

    මහින්ද අන්තිම කැමැත්තට පිටින් වැඩ කරා නම් උබලගේ කතා බලන්න තිබුනා.මහින්ද කාලේ බඩු මිල අහස උසට ලු. දැන් ඊටත් උසට ගිහින්. ඊයේ එකෙක් කියපි හැම රටේම එහෙමලු.

    Last edited:

    හා හා මේ. මහින්දගේ කාලේ බඩු ගැන කතා කරන්න එපා මොකද ඒ කාලේ බඩු මිල ගැන කතා කරපුවාම ඒ මිනිහා කොටියෙක් වෙනවා. දෙමළ මිනිස්සු ගැන බලන්න පුළුවන් වෙන්නේ දෙමළ මිනිහෙකුටම තමයි බන් නැතුව සිංහල මිනිහෙකුට පුලුවන්ද? බන්ධනාගාරේ ඕනේ එකෙකුට බලාගන්න පුළුවන් ඇයි අවුල්ද උඹට? ඔව් උඹලගේ කාලේ මහින්ද උසාවිය බාර ඇමති හකීම්ට දෙනකොට හොඳයි. දැන් නරකයි. උඹලත් අනේ මන්දා බන්. සෝභිත හාමුදුරුවෝ නැති උන එක ගැන දුකයි ඒත් මේ උඹලට මේ කවදාවත් නැති අනුකම්පාවක් කොහෙද ආවේ? එදා මහින්ද ලොරියක් එවලා මේ හාමුදුරුවෝගේ වාහනේ හප්පපු වෙලාවේ උඹලා කෝ මේවට විරුද්ධ උනාද? අනේ පලයන් බන් යන්න. :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කිසිම හෙයක් පිලිබද ස්වාධීන මතයක් නැති දේශ්පාලකයෙක් වෙනුවට සෝභිත ස්වාමීන් වහන්සේම පොදු අපේක්ෂකයා වුවා නම් රටේ අනාඅගතය මීට වඩා වෙනස් වෙන්නට තිබ්බා.
     
    ටහිකෙයි කිව්වලු. දැන් බලාගෙන යද්දි බයියෝ කථා කරන්නේ සොභිත හාමුදුරුවන්ගේ ඉල්ලීම් සියල්ල මහින්දය ඉටු කරාවගේනේ.

    බබා පර්ට් දාන්න ඉස්සෙල්ලා මේක තෙරුම් අරගෙන ඉඳහල්ලා,
    සොභිත හාමුදුරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම විධායකයේ අත්තනෝමතික බලතල අයින් කරලා පොඩ්ඩක් හරි සාධාරණයක් ඉටු කරේ මෛත්‍රී විතරයි. හොරකම් ඩීල් වංචා අක්‍රමිකතා ගිය ආණ්ඩුවෙත් වුනා, මේ ආණ්ඩුවෙත් වෙනවා. අන්න ඒවා නවත්තලා උන්වහන්සේගේ සාධාරණ සමාජය අපි ගොඩ නගමු.

    බයියනේ උබලා නම් ඕවා ගැන වැඩිය දුක් වෙන්නත් එපා, කලබල වෙන්නත් එපා උන් වහන්සේ කවදාවත් මාරා පාලනයක් පැතුවේ නෑ. යහපාලනයක්ම තමයි පැතුවේ. ඒත් ඒ බලාපොරොත්තු වෙච්ච මට්ටමින් යහපාලනය ගොඩනැගුනේ නෑ. හොරුන්ව ඇමතිකම් වලින් අයින් කරලා. ඩීල් කරයින්ව අයින් කරලා ගත්තම, නීතිය හරියට ක්‍රියාත්මක වෙද්දි උන්වහන්සේට අවශ්‍ය වෙච්ච සාධාරණ සමාජය බිහිවෙයි.

    උන්වහන්සේගේ කලකිරීමට ඇඟිල්ල දික්කරලා කිඹුල් කඳුලු හලලා උබලගේ හීනේ වෙන මාරා ෆැන්ටසිය ආයිත් ගේන්න හදනවා නම් ඒක කවදාවත් හෑබෑ නොවෙන හීනයක් බව මතක තියා ගනිල්ලා.

    ඒකද බං මැරනේන කලින් කළකිරිලා කියල දෙඩෙව්වේ?

    මහින්ද මොකටද බං සෝභිත කියන දේ කරන්නේ? මහින්ද කරන්න ඕන රටට අවශ්‍ය දේ මිසක්...සෝභිතයා කියන්නේ රට තියන තත්ත්වය ගැන මෙලෝ අවබෝධයක් තියන කෙනෙක් ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,802
    113
    ඒකද බං මැරනේන කලින් කළකිරිලා කියල දෙඩෙව්වේ?

    මහින්ද මොකටද බං සෝභිත කියන දේ කරන්නේ? මහින්ද කරන්න ඕන රටට අවශ්‍ය දේ මිසක්...සෝභිතයා කියන්නේ රට තියන තත්ත්වය ගැන මෙලෝ අවබෝධයක් තියන කෙනෙක් ද?

    ටිපිකල් බයියෙක් නොවැ :P

    සොභිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පිලිඅරගෙන විධායකයේ තටු කැපුවනම් අදටත් මහින්ද හුටුමානන් තමයි රටේ රජා.

    සංඝරත්නයට පිටුපාපු එකාට වෙච්ච දේ දැක්කනේ හේදිලා දියවෙලා නන්තාර වෙලා බල්ලෙක් වගේ ඉන්න් හැටි.
    ඒ නිසා හොඳට මතක තියා ගනින්, කියනදේ ඇහුවේ නැති එකාට යන්ඩ වෙනවා යන්ඩ වෙනවා. එලවලම තමා දානවා :rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හික්ස්. මේ හාමුදුරුවෝ මහින්දව ගෙදර යවන්න එළියට බැස්සම එදා බයියෝ කියපු දේවල්. දැන් හොටු පෙර පෙර මේ හාමුදුරුවෝගේ අන්තිම කැමැත්ත ගැන කතා කරන්න එන්නේ ඇඳුම් ඇඳගෙනද දන්නේ නෑ? විහිළු සපයන බයි වහල්ලු. උන්වහන්සේට ඕනේ විදියට කරා නං ඒකෙත් ඇද කුද හොයයි.

    12193791_10208378916498297_6133142019518352365_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හා හා මේ. මහින්දගේ කාලේ බඩු ගැන කතා කරන්න එපා මොකද ඒ කාලේ බඩු මිල ගැන කතා කරපුවාම ඒ මිනිහා කොටියෙක් වෙනවා. දෙමළ මිනිස්සු ගැන බලන්න පුළුවන් වෙන්නේ දෙමළ මිනිහෙකුටම තමයි බන් නැතුව සිංහල මිනිහෙකුට පුලුවන්ද? බන්ධනාගාරේ ඕනේ එකෙකුට බලාගන්න පුළුවන් ඇයි අවුල්ද උඹට? ඔව් උඹලගේ කාලේ මහින්ද උසාවිය බාර ඇමති හකීම්ට දෙනකොට හොඳයි. දැන් නරකයි. උඹලත් අනේ මන්දා බන්. සෝභිත හාමුදුරුවෝ නැති උන එක ගැන දුකයි ඒත් මේ උඹලට මේ කවදාවත් නැති අනුකම්පාවක් කොහෙද ආවේ? එදා මහින්ද ලොරියක් එවලා මේ හාමුදුරුවෝගේ වාහනේ හප්පපු වෙලාවේ උඹලා කෝ මේවට විරුද්ධ උනාද? අනේ පලයන් බන් යන්න. :lol:

    12193791_10208378916498297_6133142019518352365_n.jpg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අඩෝ අද නිව්ස් බලද්දි හිතුනෙ යකෝ මෙච්චර චාටර් යතුරෙන් තුවාල කරගත්ත වටරැකවගේ ංන් යහතින් ඉන්දැද්දි මේ හාමුදුරුවො අපවත් උනානෙ....
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හික්ස්. මේ හාමුදුරුවෝ මහින්දව ගෙදර යවන්න එළියට බැස්සම එදා බයියෝ කියපු දේවල්. දැන් හොටු පෙර පෙර මේ හාමුදුරුවෝගේ අන්තිම කැමැත්ත ගැන කතා කරන්න එන්නේ ඇඳුම් ඇඳගෙනද දන්නේ නෑ? විහිළු සපයන බයි වහල්ලු. උන්වහන්සේට ඕනේ විදියට කරා නං ඒකෙත් ඇද කුද හොයයි.

    මහින්ද ... මහින්ද .....:love: