අඩුගානෙ මේකවත් කොරපියව්...

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අඩුගානෙ මේකවත් කොරපියව්...

    මේ යහපාලන හිවල්ලු ටික සොබිත හිමියන් පෙන්නපු මග නොගිය එකේ අඩු ගානේ උන් වහන්සේ ගේ අවසන් කටයුතුවත් උන්වහන්සේ කියල තියන විදිහට කරන්න බැරිද?

    උන්නාන්සෙ කියපු වෙන එව්ව එකක් වත් නොකෙරෙන එකේ අඩුගානෙ මේකවත් කොරපියව්...!

    යහ පාලනය නිසා අන්තිමේදී ඔබ වහන්සේට කැමති විදියට භූමදානය වෙන්නත් බැරි වුනා, ඉන්නකන් හොඳින් සලකනවා මිසක් පස්සේ මොන විකාරද මේ.ඔබ වහන්සේත් අතහැරලා ගිය කුණුවෙන සරීරය තියාගෙන යහපාලානේ උත්සව පවත්වනවා.බුදුන්ගේ ධර්මයේ මේ වගේ දේවල් අනුමත කරනවද?

    උන්වහන්සේ දිවා රෑ වෙහෙසි පැතු සාධාරන සමාඡය ඇති කර ආණ්ඩුව ඡනතාවට සේවය කරන තැනැක් කිරිමට කටයුතු කිරිමට මේ මෝඩ හිවල්ලු ටිකට මොළ ගෙඩි පෑදේවා!

    හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා....!!!!
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අර ගොඩගත්ත තාජුඩීන් ගේ මරණ පරීක්ෂණයේ ප්‍රතිපල කෝ? වැරදි කාරයො අත්අඩංගුවට ගන්නවා කියුව නේද?
    එකත් නිකම්ම නිකන් චන්ද ගුන්ඩුවක් නේද. අනේ පවු අර පවුලේ මිනිස්සුන්ගේ ආයිත් හිත පාරව ගත්ත. මහින්ද චන්දෙන් දින්න නම් මීට වඩා හොඳට case එක handle කරයි .
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මැරිච්ච මිනිස්සු අල්ලගෙන කරන කැත දේශපාලනේ දැන්වත් නවත්තමු. හිරිකිතයි!

    එක තමා මේ යහපාලන හිවල්ලුන්ට ඕක තේරෙන්නේ නැහැ නේ

    අර තජුදීන් ගේ මිනිය ගොඩ අරන් කරපු විකාරේ බලපන්
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    එක තමා මේ යහපාලන හිවල්ලුන්ට ඕක තේරෙන්නේ නැහැ නේ

    අර තජුදීන් ගේ මිනිය ගොඩ අරන් කරපු විකාරේ බලපන්

    ඉතින් උඹ කරන්නෙත් ඒ ටිකමනෙ :growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,802
    113
    ටහිකෙයි කිව්වලු. දැන් බලාගෙන යද්දි බයියෝ කථා කරන්නේ සොභිත හාමුදුරුවන්ගේ ඉල්ලීම් සියල්ල මහින්දය ඉටු කරාවගේනේ.

    බබා පර්ට් දාන්න ඉස්සෙල්ලා මේක තෙරුම් අරගෙන ඉඳහල්ලා,
    සොභිත හාමුදුරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම විධායකයේ අත්තනෝමතික බලතල අයින් කරලා පොඩ්ඩක් හරි සාධාරණයක් ඉටු කරේ මෛත්‍රී විතරයි. හොරකම් ඩීල් වංචා අක්‍රමිකතා ගිය ආණ්ඩුවෙත් වුනා, මේ ආණ්ඩුවෙත් වෙනවා. අන්න ඒවා නවත්තලා උන්වහන්සේගේ සාධාරණ සමාජය අපි ගොඩ නගමු.

    බයියනේ උබලා නම් ඕවා ගැන වැඩිය දුක් වෙන්නත් එපා, කලබල වෙන්නත් එපා උන් වහන්සේ කවදාවත් මාරා පාලනයක් පැතුවේ නෑ. යහපාලනයක්ම තමයි පැතුවේ. ඒත් ඒ බලාපොරොත්තු වෙච්ච මට්ටමින් යහපාලනය ගොඩනැගුනේ නෑ. හොරුන්ව ඇමතිකම් වලින් අයින් කරලා. ඩීල් කරයින්ව අයින් කරලා ගත්තම, නීතිය හරියට ක්‍රියාත්මක වෙද්දි උන්වහන්සේට අවශ්‍ය වෙච්ච සාධාරණ සමාජය බිහිවෙයි.

    උන්වහන්සේගේ කලකිරීමට ඇඟිල්ල දික්කරලා කිඹුල් කඳුලු හලලා උබලගේ හීනේ වෙන මාරා ෆැන්ටසිය ආයිත් ගේන්න හදනවා නම් ඒක කවදාවත් හෑබෑ නොවෙන හීනයක් බව මතක තියා ගනිල්ලා.
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    Sirama kathawa ban anunge waradi hoyanna kalin thaman karapu waradi monada kiyala hithuwoth thama hoda... sobitha himiyange apawath wimath deshapalaneta gawa ganna awajathakayo inna ratak meka.. hariyata un marenne na wage :angry:
     
    • Like
    Reactions: ruchira55

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    සොබිත හිමියන් ඔය මග කලිනුත් පෙන්නුවා නේද? එතකොට ඇයි එදා ඔය මග නොගියේ..?

    සොබිත හිමියන් අපවත් වෙනකම් ඉදලා ඒ හාමුදුරුවො පෙන්නපු මග දැන් යන්නැයි කියන්නේ ඇයි..?

    උන්වහන්සේ දිවා රෑ වෙහෙසි පැතු සාධාරන සමාඡය එදා ඉටු කරන්න බැරිවුනේ ඇයි..?

    උන්වහන්සේ ගේ අතහැරලා ගිය ශරීරය දැක සතුටු වෙන පිරිසක් අප අතර සිටින බව දන්නවාද..?

    නොතේරෙන ලොකුම කාරනය...

    බුදුන්ගේ ධර්මය ගැන කථා කරන්නවුන්, පලමුව ඒ හා ස.බැ.දි. පරිසමාර්ථ අර්ථයෙහි පිහිටා කටයුතු කරනු මැනවි.
    අපවත්වී වදාල උන්වහන්සේ පාදක කොට දේශපාලනික ව්‍යයංගාර්ථයෙන් තම පටු අරමුනු සාක්ෂාත් කර ගැනීමට වෙර දරන්නවුන්ට මෙය හුදෙක්ම ආදාළ වනු ඇත.

    අවසන් කටයුතු උන්වහන්සේගේ ආවසාන කැමැත්තට අනූව සිදුවිය යුත්තක් බවද මතක් කරමි...
     
    එහෙම වත් කියල හිත හදාගනින්ල්ලා

    අඩු ගානේ අවසන් උන් වහන්සේගේ අවසන් ඉල්ලෙමවත් කරන්න බැරි උනා

    එක පිලිගනින්
     
    දැන් කලින් පෙන්නපු මග නොගිය නිසා නේ මේ ආණ්ඩුව පත් කරේ.... මේ ආණ්ඩුව පත් උනේ ඒ මග යනවා කියල මිනිසුන්ට පොරොන්දු වෙලා නේද? කලින් කරපු ආණ්ඩු කරන වැරදීම මේ හිවල්ලුත් කරනවානම් මොන පයන්නකටද බන් මේක පත් කර ගත්තේ

    ඔහොම කිවුවට හිත හද ගන්න බැහැ උඹලට
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සෝබිත හාමුදුරුවන්ට පපුවෙ අමාරුව හැදෙන්න හේතුවත් මේ දේශපාලුවො තමයි, උන්වහන්සේ උදවු කරපු පාර්ශවය උන්වහන්සේගෙ උදවුවෙන් ජය අරගෙන උන්වහන්සේගෙ ඉල්ලීම් අමතක කලා, උන් වහන්සේට ඒ ගැන ලොකු කලකිරීමක් තිබ්බ, ඒ වගේම තමන්ගෙ උත්සාහය නිශ්ඵල වුනා කියන හැඟීම තිබ්බ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    ටහිකෙයි කිව්වලු. දැන් බලාගෙන යද්දි බයියෝ කථා කරන්නේ සොභිත හාමුදුරුවන්ගේ ඉල්ලීම් සියල්ල මහින්දය ඉටු කරාවගේනේ.

    බබා පර්ට් දාන්න ඉස්සෙල්ලා මේක තෙරුම් අරගෙන ඉඳහල්ලා,
    සොභිත හාමුදුරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම විධායකයේ අත්තනෝමතික බලතල අයින් කරලා පොඩ්ඩක් හරි සාධාරණයක් ඉටු කරේ මෛත්‍රී විතරයි. හොරකම් ඩීල් වංචා අක්‍රමිකතා ගිය ආණ්ඩුවෙත් වුනා, මේ ආණ්ඩුවෙත් වෙනවා. අන්න ඒවා නවත්තලා උන්වහන්සේගේ සාධාරණ සමාජය අපි ගොඩ නගමු.

    බයියනේ උබලා නම් ඕවා ගැන වැඩිය දුක් වෙන්නත් එපා, කලබල වෙන්නත් එපා උන් වහන්සේ කවදාවත් මාරා පාලනයක් පැතුවේ නෑ. යහපාලනයක්ම තමයි පැතුවේ. ඒත් ඒ බලාපොරොත්තු වෙච්ච මට්ටමින් යහපාලනය ගොඩනැගුනේ නෑ. හොරුන්ව ඇමතිකම් වලින් අයින් කරලා. ඩීල් කරයින්ව අයින් කරලා ගත්තම, නීතිය හරියට ක්‍රියාත්මක වෙද්දි උන්වහන්සේට අවශ්‍ය වෙච්ච සාධාරණ සමාජය බිහිවෙයි.

    උන්වහන්සේගේ කලකිරීමට ඇඟිල්ල දික්කරලා කිඹුල් කඳුලු හලලා උබලගේ හීනේ වෙන මාරා ෆැන්ටසිය ආයිත් ගේන්න හදනවා නම් ඒක කවදාවත් හෑබෑ නොවෙන හීනයක් බව මතක තියා ගනිල්ලා.

    යකෝ එහෙනම් මුලින්ම උබේ ලොක්කා අර පො*න රනිලව එලියට දාන්න ඕනේ. චන්දෙ වැඩ වලට රවියත් එක්ක එකතු වෙලා මහා බැංකුව හොරා කෑවා.
    කෝ අර ආනයනය කරපු මහා බැංකු අධිපති? මහින්දගේ වැරදි වලට හාමුදුරුවෝ එරෙහි උනේ අවුරුදු කියක් ගිහින්ද?

    -----------------------------------------------------------------------------------------------

    හඬ නගපු අපටත් මේ අය පයින් ගහලා.. රෝගී වෙන්නට දින කිහිපයකට පෙර සෝභිත හිමියන් කලකිරීමෙන් පැවසූ කතාව...

    "
    මේ දෙගොල්ලො මොකටද එකතු වුණේ කියන එක ඉස්සෙල්ලාම ජනතාව දැනගන්න ඕන. අපි තාමත් දන්නේ නෑ ඇයි මේ අය එකතු වුණේ කියලා. පක්ෂ දෙකේ ලේකම්වරු දෙන්න අස්සන් කරපු ලියැවිල්ලේ කොහේවත් ලියවිලා නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා මේවයෙන් අපිට නම් පේන්නේ මේ දෙගොල්ල එකතු වෙලා තියෙන්නේ ඇමැතිකම් ටික බෙදාගන්න විතරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිකම් ගත්තු පිරිසට අමතරව තවත් කොටසක් ඉන්නේ විපක්ෂයේ. අපි විධායකය අයින් කරන්න කියලා එකතු වෙලා කෑ ගැහුවා. දැන් ඒ අයත් එක්කම මේ කට්ටියත් එකතු වෙලා. විධායකය ශ්‍රී ලංකා. ව්‍යවස්ථාදායකය, යූ.එන්.පී. කොහොමද මෙහෙම දෙපිරිසක් එක ගමනක් යන්නේ? දින 100 ඉවර වෙනකොටම මේ දෙගොල්ලගේ ගැටුම් පටන් ගත්තා. ආයෙත් මූට්ටු වුණාට ඉතින් කොච්චර දුරක් යයිද කියන එක තමයි ප්‍රශ්නෙ.

    "
    කියෙව්වේ නැත්නම් කියවපන්.
    http://www.amarasara.info/wordpress2/?p=9647

    හාමුදුරුවෝ ඉන්නකන් බලන්න වත් ගියේ නෑ. දැන් හාමුදුරවො පතපු රට නිර්මාණය කරනවලු .
    හිටන් හදන්නේ රාජ්‍ය ගවුරව දීල පවු සමා කරගන්න.

    මෙන්න ඩිල් එලියට එනවා.............................

    • Like
    Reactions: marvin silva

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,802
    113

    එහෙම වත් කියල හිත හදාගනින්ල්ලා

    අඩු ගානේ අවසන් උන් වහන්සේගේ අවසන් ඉල්ලෙමවත් කරන්න බැරි උනා

    එක පිලිගනින්

    උන් වහන්සේ ජීවමානව වැඩහිටපු කාලේදි අවසාන ජනාධිපතිවරනයෙදි තිබ්බ කැමැත්ත මහින්දව ගෙදර යෑවීම. ඒක වත් නොකරපු උබල වගේ අය, උන් වහන්සේගේ අවසන් කැමැත්ත පස්සේ මෙච්චර එලවන්නේ අයි කියලා හිතා ගන්න අමාරුයි. බොරු කිඹුල් කඳුලු එපා බන්.

    ඔව්. අනිවා උන්වහන්සේගේ අවසාන කැමැත්තට අනුව ඒ කටයුතු සිදුවිය යුතුයි
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    දැන් කලින් පෙන්නපු මග නොගිය නිසා නේ මේ ආණ්ඩුව පත් කරේ.... මේ ආණ්ඩුව පත් උනේ ඒ මග යනවා කියල මිනිසුන්ට පොරොන්දු වෙලා නේද? කලින් කරපු ආණ්ඩු කරන වැරදීම මේ හිවල්ලුත් කරනවානම් මොන පයන්නකටද බන් මේක පත් කර ගත්තේ

    ඔහොම කිවුවට හිත හද ගන්න බැහැ උඹලට

    කලින් ආන්ඩුව වැඩක්නැති නිසා අලුත් ආන්ඩුවක් පත් කරපු එක හරි කියලා උබම පිලිගන්නවා. :)
    එතකොට කවුරුපත් කලොත් හරි කියලද කියන්නේ :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,802
    113

    යකෝ එහෙනම් මුලින්ම උබේ ලොක්කා අර පො*න රනිලව එලියට දාන්න ඕනේ. චන්දෙ වැඩ වලට රවියත් එක්ක එකතු වෙලා මහා බැංකුව හොරා කෑවා.
    කෝ අර ආනයනය කරපු මහා බැංකු අධිපති? මහින්දගේ වැරදි වලට හාමුදුරුවෝ එරෙහි උනේ අවුරුදු කියක් ගිහින්ද?

    -----------------------------------------------------------------------------------------------

    හඬ නගපු අපටත් මේ අය පයින් ගහලා.. රෝගී වෙන්නට දින කිහිපයකට පෙර සෝභිත හිමියන් කලකිරීමෙන් පැවසූ කතාව...

    "
    මේ දෙගොල්ලො මොකටද එකතු වුණේ කියන එක ඉස්සෙල්ලාම ජනතාව දැනගන්න ඕන. අපි තාමත් දන්නේ නෑ ඇයි මේ අය එකතු වුණේ කියලා. පක්ෂ දෙකේ ලේකම්වරු දෙන්න අස්සන් කරපු ලියැවිල්ලේ කොහේවත් ලියවිලා නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා මේවයෙන් අපිට නම් පේන්නේ මේ දෙගොල්ල එකතු වෙලා තියෙන්නේ ඇමැතිකම් ටික බෙදාගන්න විතරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිකම් ගත්තු පිරිසට අමතරව තවත් කොටසක් ඉන්නේ විපක්ෂයේ. අපි විධායකය අයින් කරන්න කියලා එකතු වෙලා කෑ ගැහුවා. දැන් ඒ අයත් එක්කම මේ කට්ටියත් එකතු වෙලා. විධායකය ශ්‍රී ලංකා. ව්‍යවස්ථාදායකය, යූ.එන්.පී. කොහොමද මෙහෙම දෙපිරිසක් එක ගමනක් යන්නේ? දින 100 ඉවර වෙනකොටම මේ දෙගොල්ලගේ ගැටුම් පටන් ගත්තා. ආයෙත් මූට්ටු වුණාට ඉතින් කොච්චර දුරක් යයිද කියන එක තමයි ප්‍රශ්නෙ.

    "
    කියෙව්වේ නැත්නම් කියවපන්.
    http://www.amarasara.info/wordpress2/?p=9647

    හාමුදුරුවෝ ඉන්නකන් බලන්න වත් ගියේ නෑ. දැන් හාමුදුරවො පතපු රට නිර්මාණය කරනවලු .
    හිටන් හදන්නේ රාජ්‍ය ගවුරව දීල පවු සමා කරගන්න.

    මෙන්න ඩිල් එලියට එනවා.............................

    Mey aanduweth kalin aanduwa karapuma waradi karanawa natte naha. aanduwak digin digatama waradi karanawa nam aniwa peralanna oone. un wahanse eeka kara. path wechcha aanduwa sarwa sampoorna ekak newei. ravi wijedasa marapana wage thawa un innawa. Unwa ain karala. Waradi hadagena giye nathi unoth eekath peralanawa. Sobitha hamuduruwo danna kaleka idan kare ookai. sirimawo chandrika mahinda my3 hamooma path karanna mul una wagema, illeem pramada weddi un wahanse hamootama banna
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හික්ස්. මේ හාමුදුරුවෝ මහින්දව ගෙදර යවන්න එළියට බැස්සම එදා බයියෝ කියපු දේවල්. දැන් හොටු පෙර පෙර මේ හාමුදුරුවෝගේ අන්තිම කැමැත්ත ගැන කතා කරන්න එන්නේ ඇඳුම් ඇඳගෙනද දන්නේ නෑ? විහිළු සපයන බයි වහල්ලු. උන්වහන්සේට ඕනේ විදියට කරා නං ඒකෙත් ඇද කුද හොයයි.