මේ video එක බලපන් FACEBOOK එකේ තිබ්බේ.ලින්ක් එක තමා දාන්න තියෙන්නේ video එක දාන්න දන්නේ නැ FACEBOOK එකේ තියෙන..මේක බලද්දී මට කදුළු ආවා බන්...මිනිස්සු වෙච්ච අපි තිරිසනුන්ට වැඩිය අන්තයි කියල හිතෙනවා බන්.කල කිරෙනවා බන් මේවා බැලුවාම....

මේ video එකේ බලන්න බැරි ඒවා නැ පොඩි ඇත්ත සිද්දියක් යන්නේ කතාවක් විදිහට අනිවා බලපල්ලා....Otara Gunewardene ගේ page එකේ තිබ්බේ
https://www.facebook.com/otaradel/videos/10153433694472183/