අඩුමිල මානවරූපී රොබෝවන් මහාපරිමාණයෙන් නිෂ්පාදනය ඇරඹේ

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    1734599610080.png

    Unitree Robotics Company විසින් එහි G1 හියුමනොයිඩ් රොබෝවරයාගේ මහා පරිමාණ නිෂ්පාදන සැලැස්ම එළිදක්වා ඇති අතර, එහි මිල ඩොලර් 16,000ක් තරම්වේ.


    මේ අනුව මානවරූපී රොබෝ තාක්ෂණය පර්යේෂකයන්ට, ව්‍යාපාරවලට සහ තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන නිර්මාණකරුවන්ට ඉහල තාක්ෂණයේ රොබෝවක් ලබාගැනීමේ හැකියාව විවරවී තිබෙනවා.

    මෙම රොබෝවරයා සංකීර්ණ චලනයන්, දියුණු දර්ශන (advanced vision) පද්ධති සහ දක්ෂ ඇඟිලි තුනේ හස්තයක් ඇතුලු ආකර්ෂණීය විශේෂාංග සමග අලෙවිකරණ බව සමාගම පවසනවා.

    උස මීටර් 1.32 ක් සහ බර කිලෝග්‍රෑම් 35 ක් වන G1 රොබෝවරයා එහි විශාලත්වය සසඳනවිට ආකර්ෂණීය හැකියාවන්ගෙන් යුතුවනවා. එය අංශක 23 ක කරකැවීමේ හැකියාවක් සමන්විත වන අතර, තත්පරයට මීටර් 2 ක් දක්වා ඇවිදීමේ වේගයක් සහිතව පැනීම, කැරකීම සහ පඩිපෙළ නැගීම වැනි සංකීර්ණ චලනයන් සඳහා ඉඩ සලසයි.

    රොබෝවරයාගේ උසස් දර්ශන පද්ධතියට Intel RealSense D435 ගැඹුර කැමරාවක් සහ Livox MID-360 lidar ඇතුළත් වන නිසා නිවැරදි පාරිසරික සංජානනය සහ සංචලනය පහසු කරනවා.
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    USD 16,000x300= 4,800,000 LKR Appx
    okkoma company walin robot la import kaloth banks, hospital, dialog, mobitel , slt leco,CEB , shops , hotels..... walata Robot la import kalara genawoth minisunta JOBS nethi wela kela wela yanawa

    munwa import karanawa nam e Gov walata Vote karanna eka warjanaya karanna wenawa
    vehical walatah wata 1000% tax ekak gahanna oni
    Robot lage ussage eka Domestic cleaning ,cooking wage dewal walata limit karanna wenawa. (e dewal karana minisuntath jobs nethi wenawa hebai)

    tika kalekin AGI apu gaman api ewarai :angry:
     
    • Like
    Reactions: NRTG