අඩුම මිලට ගුවන් ටිකට් පතක් මිලට ගමු.

pereraharshan

Active member
  • Nov 6, 2012
    47
    120
    33
    අඩුම මිලට ගුවන් ටිකට් පතක් මිලට ගමු.

    වෙන රටක සංචාරය කරන්න යන්න හිතනකොට තියන ලොකුම ප්‍රශ්නෙ තමා ගුවන් ටිකට් එක. අපි ගොඩක් ඔන්ලයින් ටිකට් වල ගනන් බලලා මොකක් හරි ඔෆර් එකක් සෙට් කරගන්න එකනෙ ගොඩක් වෙලාවට දන්නෙ. එත් මේ වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවොත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි.

    පුළුවන්නම් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න.

     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,125
    3,984
    113
    අම්මෝ හුම්මෝ. රහස් දන්නවාද කිය කියා වීඩියෝ එකට විව්ස් ගන්න එවුන්ගේ වීඩියෝ නම් බලන්නේ නෑ
    Same here. But that's the number one (well known) "secret" to promote Youtube videos. :D
     
    • Haha
    Reactions: charitha2011

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    වීඩියෝ එකකින් බලනවට වඩා කියවන එක තමයි හොදයි කියන්නේ. වීඩියෝ බලන්න් බෑ, ඒක හින්ද ඕක එළකිරි එකේ දාපන්. වීඩියෝ බලන්න ඕනේ වෙද්දී යූටියුබ් එකට ගිහින් බලන්නම්. වීඩියෝ බලන්න තරම් ඩේට නැති අයටත් හොදයිනේ.
     
    • Like
    Reactions: charitha2011