අඩුම මිලට_HYBRID

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ටොයෝටා මෝටර් කෝපරේෂන් හි ඉන්දියානු අනුබද්ධ සමාගම වන Toyota Kirloskar සමාගම ඉන්දියාවේ ආරක්ෂිතම කුඩා මෝටර් රථය නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. සුසුකි, රෙනෝල්ට් හා හුන්ඩායි වැනි මේ වන විට ඉන්දියානු කුඩා මෝටර් රථ ආධිපත්‍යට අභියෝග කරමින් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් හා ගෙවන මුදලට ඉහළ වටිනාකමක් ලබා දෙන කුඩා මෝටර් රථයක් නුදුරේ දීම මේ අනුව ටොයෝටා නාමය යටතේ එළිදකිනු ඇති.


    Toyota Kirloskar හි කළමනාකාර අධ්‍යක්ෂ අකිටෝ ටචිබානා පවසන්නේ මෙම කටයුත්ත ටොයෝටා හා ඩයිහට්සු සමාගම්වල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාවට නැංවෙන බවයි.


    අඩු වියදම්තා ක්ෂණයෙන් එළි දැකීමට නියමිත මෙම නව මෝටර් රථ මාදිලිය මුළුමනින්ම හයිබ්‍රිඩ් තාක්ෂණයෙන් සන්නද්ධ බවත් 2020 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළෙඳපොළට එක්වනු ඇති බවත් සමාගම පවසනවා.


    Neth news
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අනේ පුක තමා බන්.උන් මෙහෙට එවන හැම එකකටම කියන්නේ හෙනම ආරක්‍ෂිත ඒවා කියලා තමා.එත් ඇති ලබ්බක් නෑ.....
    අනික තමා උන් ටිකක් හොඳ එකක් ගහලා එක වෙන රටවල් වලට යවලා එකේ තියන චා ම මෙලෝ රහක් නැති ඩක්කුව මෙහෙට පටවනවා.අපේ උනුත් ඉතින් අර ගහපු හොඳ එකේ වගේ ඇති කියලා ඒ එන ලදරමත් ලස්ස ගානක් දීලා අරන් පදිනවා ...........