අඩුවට ගන්න තැනක්??

Aug 17, 2014
1,670
131
0
අඩුවට ගන්න තැනක්??

යාලුවනෙ,

මෙන්න මේ දෙවල් අඩුවට සහ quality එවා ගන්න තැනක් මට කියන්න. කොලොම්බ අවට නම් හොන්දයි. :rolleyes::rolleyes::rolleyes:

Gents & Ladies Denims
Neck Pillow
Ear Buds (used for air travel)
Coconut Scrapper (මේසෙට අලවන්න පුලුවන් එක. screw type එක නෙමෙයී)

ලොකු උදව්වක් මේ ටික දැනගන්න පුලුවන් නම් :):yes::yes:
 
Meka hamba una. Arpico Super Center Dehiwala eke tibba.
 
vgp

Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Neck pillow and ඔය type එකෙ coconut scrapers daraz එකේ තියනව දැකල තියනව. Neck pillow kiribathgoda thilakawardhana life store thiyanawa. Pettah wala titus eketh balanna.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Neck pillow and ඔය type එකෙ coconut scrapers daraz එකේ තියනව දැකල තියනව. Neck pillow kiribathgoda thilakawardhana life store thiyanawa. Pettah wala titus eketh balanna.

    Daraz eken nam ganne naha. Godak aya Elakiri ekema dala tiyenawa unge wada gana.

    Kiribathgoda durai bro. Mama moratuwe. Pettah balanam. Coconut Scraper eka hamba una Arpico tibila.