අඩුවට ගන්න පුලුවන් තැන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අඩුවට ගන්න පුලුවන් තැන්

    එක එක මොස්තර වල
    හෙල්මට් දුසිමක්

    වැහි කබා දුසිමක්
    සීට් කවර දුසිමක්
    අඩුවට ගන්න පුලුවන් තැන්
    මොනවද තියෙන්නේ කොළඹ කිට්ටුව
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    balapan kesbewe mama dekala thiyanwa kesbewe town ekay depoway athara thenak pare oya okkom thiya gena innawa ethanin ahala balapan