daily use එකට ගන්න හොඳ ladies watch brands මොනාද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747
    113
    Original genuine බඩු ගන්න පුලුවන් තැන් මොනාද? අස්ප ගනන් නම් තේරුමක් නෑ. මම නිකමට casio වගේ බැලුවා. blink උන්ගෙ සයිට් එක වැඩ නෑ. අනිත් උන් originalද දන්නෙ නෑ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,480
    47,566
    113
    bG9jYWw6Ly8vaW1hZ2VzL3Byb2R1Y3RzL3Byb2R1Y3QxNDY5ODktMjM1Nl9jcm9wcGVkLnBuZw.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,915
    15,272
    113
    35
    Spain
    අපේ අම්මා පාවිච්චි කළා සෝනා කියල ඉන්දියන් එකක්, ගොඩක් ගණන් එකක් නෙවෙයි. අවුරුදු ගානක් තිස්සේ එක බැටරි මාරු කරන එක විතරයි කලේ. හොඳ තත්වයෙන් තාම තියෙනවා. ඒක අරන් අවුරුදු 12ක් විතර ඇති.
     
    • Like
    Reactions: tharakaf