Fitness tracking වලට යූස් කරන්න පුළුවන් හොඳ smartwatches මොනවද? Apple watch එක නම් ගණන් වැඩි අනික ඒක නිකන් ගැණු ටයිප්. workout කරන වෙලාවට වගේ use කරන්න තිබුණා නම් ඇති