අඩුවට ගන්න පුළුවන් හොඳ smartwaches මොනවද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Fitness tracking වලට යූස් කරන්න පුළුවන් හොඳ smartwatches මොනවද? Apple watch එක නම් ගණන් වැඩි අනික ඒක නිකන් ගැණු ටයිප්. workout කරන වෙලාවට වගේ use කරන්න තිබුණා නම් ඇති