අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Machan Uba 35 lacks valata kamara 5 ka geyak hadala thiyeda ban

    ඉතිං මම ආයෙත් සැරයක් කියන්නේ ලක්ෂ 35 ක් වගේ මුදලකින් නිදන කාමර පහක් එක්ක සමානය මට්ටමේ තට්ටු දෙකේ ගෙයක් හදාගන්න

    Pulvan nam hodai machan eth meka practical madi ban Uba adi keeyaka geyak genada me kiyanne !!!
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Machan Uba 35 lacks valata kamara 5 ka geyak hadala thiyeda ban

    Pulvan nam hodai machan eth meka practical madi ban Uba adi keeyaka geyak genada me kiyanne !!!

    thattu 2ke geyaka amaruma part eka machan slab ekai,kanu tika gahana eka.

    a tika damma kiyanne tika kalayak giyath ge hadaganna puluwan.

    ita passe wena wada walata athata keeyak hari labenakota bass kenek wa dammala wade karaganna puluwan.​
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මචන් පොඩි දෙයක් දැන ගන්න ඕනි. පොඩි ඉඩමක් ( 10-15p ) අරන් තට්ටු දෙකේ ගෙයක් හදන එකයි, ටිකක් ලොකු ඉඩමක් 40p වගේ ( පර්ච් එක 1.15 ) වගේ අරගෙන ලොකුවට තනි තට්ටුවේ ගෙයක් ( අර sqft ගානම එන්න) හදන එකේ වාසි අවාසි මොනවද කියපංකො. මිලේ ලොකු වෙනසක් තියෙනවද ?

    ඔය කියන ගානට නං ඒ හැටි වෙනසක් තියෙන එකක් නෑ. හැබැයි ඉඩමේ පර්චසයක් ලක්ෂ දෙකක් හරි ඊට වඩා වැඩි නං තට්ටු දෙකට යන්න.

    මෙතැනදීත් මම කියන විදියට ඒ හදාගන්න පුළුවන් නං පර්චස් 10 යේ ඉඩම අරන් තට්ටු දෙක හදාගන්න එක ලාබයි.

    හැබැයි ඉතින් මේක හරියටම කියන්න නං ඉඩමේ ස්භාවයත් බලන්න ඕනි.
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    Machan Uba 35 lacks valata kamara 5 ka geyak hadala thiyeda ban

    Pulvan nam hodai machan eth meka practical madi ban Uba adi keeyaka geyak genada me kiyanne !!!

    මම කියලා තියෙනවා ගෙදර නිදන කාමර 5 ක් කියලා. ඊළගට මම කියලා තියෙනවා ප්ලෑන් එක අනුමත කරගන්න ඕනි කියලා නගරසභාවෙන් හෝ ප්‍රදේශීය සභාවෙන්. අන්න ඒ කාරණය කියලා තියෙන්නේ වර්ගඅඩි ගාන ගැන හිතා ගන්න. මොකද හුන්ඩු කාමර දාපු ප්ලෑන් අනුමත වෙන්නේ නෑ. ඒවාට රජයේ පිරිවිතර තියෙනවා. උදාහරණක් විදියට සිංගල් බෙඩ්රූම් එකක් අඩි දහය දහය තමයි අවමය. ඊට වඩා කොහොමත් ලොකුයි කාමර.

    අනික්වාත් එහෙමයි.
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    Stone 1 cube 6500 - 7000
    Sand 1 cube 7000 - 8000
    Cement 50 kg 900

    Foundation ekatama yai ban 3 lacks vithara
    :eek:

    රෙප් දෙන්න බැරිලු...! පස්සේ අනිවා දෙන්නම් මචෝ...
    ගොඩක් වටින පෝස්ට් එකක්..!!!
    :):)

    good post ++

    thattu 2ke geyaka amaruma part eka machan slab ekai,kanu tika gahana eka.

    a tika damma kiyanne tika kalayak giyath ge hadaganna puluwan.

    ita passe wena wada walata athata keeyak hari labenakota bass kenek wa dammala wade karaganna puluwan.​

    valuable thread machp :cool:

    ස්තුතියි යාලුවා අදහස් වලට :)
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    patta machan. kochara kal yanawada me wage geyak hadanna. ube wayasa keyada?

    කල්පනා කරලා වැඩේ කලොත් ගේ හදන වැඩේ ඉවර කරන්න යන්නේ උපරිම මාස තුනක් හෝ ඊට අඩුවෙන්. ත්‍රෙඩ් එකේ ඇති ඒ ගැන. හැබැයි ප්ලෑන් ඇදිලි වගේ එව්වාට යන කාලේ නැතිව.

    thanks a lot dude

    :)
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    සංසුන් පොඩ්ඩා;18016075 said:
    You must spread some Reputation around before giving it to Trouble_Maker again.
    monawa karannada saho..good thred..keep it up..wel done..

    අදහස් වලට ස්තුතියි යාලුවා :)