අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

surasena56

Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    kohomath mama hitanne ne 35 lkhs walin complete karanna puluwan kiyala
    mama hadagena yanawa 2 story 4 bedroom 2 bathroom house ekak
    danatama 34 k withara gihin thiyenne
    wada iwara karanna nam 50 -55 k wath yai. (Fully complete karanna)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ela post ekak machn .. uba kiyapu 4 hariyatama hari.. ;) oken ekak hari hithenne neththam uu kollek nemei.... rep added :cool::cool::cool:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    plaster karanna ,potty adinna , paint walata rates kohomada me dawas wala ???

    රුපියල් 20 කට වගේ වර්ග අඩියක් පොටි ඇදලා කපලා, පේන්ට් කරන්න ඉන්නවා හොද අය. හැබැයි පොඩ්ඩක් හොයලා බලන්න ඕනි. මට මේ ගාන හරියටම ෂුවර් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න ඕනි.
     
    Last edited:

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    kohomath mama hitanne ne 35 lkhs walin complete karanna puluwan kiyala
    mama hadagena yanawa 2 story 4 bedroom 2 bathroom house ekak
    danatama 34 k withara gihin thiyenne
    wada iwara karanna nam 50 -55 k wath yai. (Fully complete karanna)

    ela post ekak machn .. uba kiyapu 4 hariyatama hari.. ;) oken ekak hari hithenne neththam uu kollek nemei.... rep added :cool::cool::cool:

    අදහස් වලට ස්තුතියි යාළුව.
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    රුපියල් 20 කට වගේ වර්ග අඩියක් පොටි ඇදලා කපලා, පේන්ට් කරන්න ඉන්නවා හොද අය. හැබැයි පොඩ්ඩක් හොයලා බලන්න ඕනි. මට මේ ගාන හරියටම ෂුවර් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න ඕනි.

    oke machan wall ekak slab eke ganan wenas neda ??
    mama thama oya wadeta set une ne

    btw thanks a lot for the info
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ගොඩාක් ස්තූතියි සහෝ ඔයාගේ තොරතුරු වලට... ගොඩක් දේවල් දැනගත්ත මේක කියවල. දිගටම මේ වගේ දේවල් දාන්න... :) එක ගොඩක් වටිනවා
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    oke machan wall ekak slab eke ganan wenas neda ??
    mama thama oya wadeta set une ne

    btw thanks a lot for the info

    නෑ නෑ පොටි අදින්න නං එහෙම ස්ලැබ් එකට වෙනම.බිත්තිවලට වෙනම කියලා ගානේ වෙනසක් නෑ. එකම රේට් එක යන්නේ. හැබැයි දොර,ජනෙල් උළුවහු වල ප්‍රමාණය මැනලා එව්වා අයින් කරන්න. නැත්තං ඔයා සල්ලි දෙන්නේ ඒවටත් එක්ක.

    ඒ කියන්නේ අඩි දහයේ දහයේ බිත්තියක් තියෙනවා කියමුකෝ, එකේ වර්ගපලය අඩි සීයයි. හැබැයි එකේ අඩි හතේ දෙකේ දොරක් තියෙනවා නං අන්න ඒ වර්ගප්‍රමාණය, බිත්තියේ මුළු වර්ගපලයෙන් අඩු කරන්න. ඊට පස්සේ එන වර්ගපලය රේට් එකෙන් වැඩි කරලා සල්ලි දෙන්නේ.

    තව දෙයක්, ස්ලැබ් එකේ,බිත්ති වල පොටි අදිද්දී ෆ්ලෑෂ් ලයිට් එකක් අල්ලලා බලන්න. එතකොට පෙන්වා වැඩේ හරියට කරලද, නැද්ද කියලා. මොකද දවල්ට ඔව්වගේ වැරදි පෙන්නේ නෑ. රෑට ලයිට් දැම්මම තමයි පොටි ඇදපුවගේ උස් පහත් තැන් තියෙනවද කියලා පෙන්නේ.

    පොටි අදින්න,පේන්ට් කරන්න කලින් ඒ බාස් එක්ක එකතුවෙලා පොටි අදින,පේන්ට් කරන බිත්ති ප්‍රමාණය මැනලා,ඊළගට ජනෙල් දොරවල් වල වර්ග ප්‍රමාණය අරකෙන් අඩු කරලා එන වර්ගපලය හදාගන්න. ඊට පස්සේ ඒ ගාන එයාගේ රේට් එකෙන් වැඩි කරලා,අදාල වැඩේට යන සම්පුර්ණ ගාන කියද කියලා කලින්ම බලන්න. එතකොට වැඩේ ලේසියි.

    තීන්ත ගනිද්දී ලීටර 20 වගේ බකට් වත් ගන්න. ඔය පොඩි පොඩි ටින් නං ගේන්න එපා. වියදම තුන් ගුණයක් විතර වැඩිපුර යයි.
     
    kgds2009

    Member
    Feb 23, 2015
    73
    3
    0
    eco bricks වලින් කරනවනම් කොහොමද? වියදම අඩු වේවිද?