අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    පාර අයිනේ හදල තියන ගොඩ නැගිල්ලක්

    මචන් ගොඩක් කාලෙකට කලින් පාර අයිනේ හදල තියන ගොඩ නැගිල්ලක් අලුත් වැඩියා කරනවානම් (අලුතින් කොටස් එකතු කරලා ) plan එක පාස් කරගන්න වෙනවා නේද එත් ප්‍රශ්නයකට තියෙන්නේ දැන් පර අයිනේ ගොඩනැගිලි හදනකොට පාරට අඩි 25ක් පස්සෙන් හදන්න ඕනෙලු මම කියන ගොඩනැගිල්ල පාරේ ඉදල අඩි 15කින් විතර තමයි තියෙන්නේ මෙහෙම තියන ගොඩනැගිල්ලක් පාස් කරගන්නේ කොහොමද ලොකු ඉඩක හදල තියන ගොඩනැගිල්ලක් නෙවෙයි අ නිසා පාරට ඉඩ තියල අලුතෙන් හදන්න තරම් ඉඩක් ඉතුරු වෙන්නේ නෑ මේකට කරන්න දෙයක් තියනවද පාස් කරගන්නේ නැතිව හදන්න තමි හිතාගෙන ඉන්නේ
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මචන්
    මාත් මේ දවස් වල ගෙයි වැඩ පටන් අරන් ඉන්නෙ
    මෙතනින් ගොඩක් දේවල් අලුතින් එකතු කරගත්ත
    ගොඩක් ස්තූතියිම මචන්.
    +++
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලක්ශ 35කට කාමර 5ක තට්ටු දෙකක්:baffled::baffled::baffled:?? වර්ග අඩි කීයක තට්ටු දෙකේ ගෙයක්ද බන්??:oo::oo:

    මුන් මට ඇරියාවත්ද?:nerd::nerd:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;18396054 said:
    ලක්ශ 35කට කාමර 5ක තට්ටු දෙකක්:baffled::baffled::baffled:?? වර්ග අඩි කීයක තට්ටු දෙකේ ගෙයක්ද බන්??:oo::oo:

    මුන් මට ඇරියාවත්ද?:nerd::nerd:

    කොන්ත්‍රාත් දුන්නම ගාන ඩබල් මචං බං අයියේ....:(:(ඔය බාස් ලා ඉන්නවා නේද...අතී බහුතරයක් හූරන් කන්නම උපන් ජාතියක්..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;18396100 said:
    කොන්ත්‍රාත් දුන්නම ගාන ඩබල් මචං බං අයියේ....:(:(ඔය බාස් ලා ඉන්නවා නේද...අතී බහුතරයක් හූරන් කන්නම උපන් ජාතියක්..

    හැදුවේ නෑ. හදපු එකක් ගත්තා
    ඕවා හද හදා ඉන්න බෑ

    මම දන්න තරමින්නම් වර්ග අඩියක් හදන්න 3000-3500ත් අතර යනවා
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මගේ ඉඩම අඩි 60 දිග 36 පළල එකක් පාර තියෙන්නේ 36 පැත්තෙන් ටෝඉලට් වල කපන්න වෙන්නේ ඉස්සරහ හරි පිපස්සේ හරි තමයි. පිටිපස්සේ කෙපුවොත් අස්කරන්න කරදරයි ඉස්සරහ කෙපුවොත් වස්තු වලට හොද නැ ලු. මොකද මම කරන්නේ?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    රත්තරං;18396054 said:
    ලක්ශ 35කට කාමර 5ක තට්ටු දෙකක්:baffled::baffled::baffled:?? වර්ග අඩි කීයක තට්ටු දෙකේ ගෙයක්ද බන්??:oo::oo:

    මුන් මට ඇරියාවත්ද?:nerd::nerd:

    රත්තරං;18398237 said:

    හැදුවේ නෑ. හදපු එකක් ගත්තා
    ඕවා හද හදා ඉන්න බෑ

    මම දන්න තරමින්නම් වර්ග අඩියක් හදන්න 3000-3500ත් අතර යනවා

    yep machan, gedaraka structure eka hadanna yanne godak vita ekama gana, eka wenas wenne block galda, engineering brickda ar gon moda gadolada kiyna eka matha. finishing waladi plaster eka, paint eka, floor finish eka anuwath toilet fittings wala brnd eka, functions wage nekavidha dewal nisath wenas wenawa. hebei oya kiyana kamara 5k 2 storied geyak laksha 35n hadanna nam behe kiyana ekai mahe adahasa. mama me field eke vurthikayek wela, magema gedara hadannath denat 18 lakh wage gihin thiyenawa, slab eka dala uda eka kamarayak bedaka tiyenawa temp. okkoma samnya gadol wakin 9 inch wall saha RCC colums beams dala tiyenne. ada kale 3500-4500 per Sq. Ft wage yanaw amchan tile karapu, finish wahalayak dapu geyak karanna.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගේ ඉඩම අඩි 60 දිග 36 පළල එකක් පාර තියෙන්නේ 36 පැත්තෙන් ටෝඉලට් වල කපන්න වෙන්නේ ඉස්සරහ හරි පිපස්සේ හරි තමයි. පිටිපස්සේ කෙපුවොත් අස්කරන්න කරදරයි ඉස්සරහ කෙපුවොත් වස්තු වලට හොද නැ ලු. මොකද මම කරන්නේ?

    eka oyage gedara design karana kenage athe thamai tiyenne. oka garage ekata wage set karaganna balapan. nethnam 36 feet palalatama gedara hadanne nethuwa side eken ubata space thiya ganin . hebei ehemai kiyala ara pada me pada arinna kiyala 2-3 feet hundu arinna epa. plan eka adinne sudusukam lath pudagalayek nam wede hariyata karai.

    ubalage denumata kiyannam.

    ubage para thiyenne 36 wide road ekata nisa ubage idame pitipassen 8-10 feet idak arinna ona-rear space( eka aniwaryen ona.

    ubage pare center eke idala yamkisi durak athulata wenakan thamai gedara hadanna awasara thiyenne- ekata kiyanne Building line, Godanegili rekhawa kiyala. ubata eken issarahata agalakwath gedara hadanna be- except 1m wide balconies pamanai.

    ubage pare center eke idala newatha yamkisi durak athulata wenakan thiyenawa street line, vithi rekhawa. eka thiyenne road widening ekakadi pala wena seemawa.

    ****** agarika pradesha wala podi idam katti waladi pradhana parawal wala wage oya deka samaptha wena then thiyenawa. nethnam street line ekata passen thamai building line thiyenne.

    ++++++ oya dekama ganna ona adala nagara sabawa, pradeshiya sabawa ho UDA pradeshayak nam ehen.

    sema janelayaka sitama 8 feet durak clear thiyenna ona lagama ati maimata ho biththiyata. palala ganan hadana vidiha mathaka ne, kohoma hari 8feet wath awama thiyenna ona kamarayaka janelekata . a kiyanne 8 x 8 feet open space ekak ona janelayak tiyenawa nam kamarekata.

    bath room ekakata nam 1m x 1m area ekak athi.


    me neethi tiyenne ubalata gedaraka jeewath weddi saukyamath saha araksha karee jeevithayak gatha karanna. salli deela horata pass akarala gedara air flow eka, light level eka arawa mewa nethuwa leda saha wena prashna awama kohewath inna grahayantai, buthayantai , perethayantai pideni deela kelawa ganna epa :D