අඩුවට තියෙන ඉඩම්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Akurana hariyanne ne ban.............. mata pujapitiya,morankanda, ankubura pette tama balanne

    අංකුබුර නම් හොයන්න අමාරු වෙයි බන්. පුජාපිටිය පැත්තේත් අමාරු වෙවී. බලපං බොක්කාවල පැත්තේ ඇති.
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    646
    620
    93
    ඔයා හොයන්නේ ගාල්ලෙන් නම්,

    විලා එකකට සෙට් වෙන ඉඩමක් තියෙනවා අහංගම පර්චස් 60ක් තියෙනවා. බීච් එකට 1km වගේ .

    ආයේ ගාලු පාරේ ගින්තොටින් පාර අයිනෙන් දෙන්නම් ( https://maps.app.goo.gl/NmFCLFUNhTXFBS8P6 ) , පර්චස් 40ක් තියෙනවා.

    මේ දෙකම අපේ පවුලේ ඒවා. ඔප්පු හැමදේම තියෙනවා. වැඩි විස්තර ඕනිනම් PM එකක් දාන්න.
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ගෙයක් එක්ක පර්චස් 109 ක ඉඩමක ඇඩ් එකක් දැක්කා.... දිවුලපිටිය බල්ලපාන පැත්තේ....

    බජට් එක දාපන්, කැමති පැත්තත් එක්ක.... දැක්කොත් ලියන්නම් මේකෙ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Pitipana South
    NSBM Campus ekata 3.2km durai
    perches 25.5k thiyenawa
    පර්චස් එක කීයද ?

    150යි පර්චස් එකක්, නැදගමුව.
    නැදගමුව කොහෙද තියෙන්නෙ ? ඒ පැත්තට කෝච්චිය තියෙනවද ?
    ------ Post added on Jan 24, 2025 at 7:26 PM

    ගෙයක් එක්ක පර්චස් 109 ක ඉඩමක ඇඩ් එකක් දැක්කා.... දිවුලපිටිය බල්ලපාන පැත්තේ....

    මේ කියන්නෙ කුරුණෑගල පැත්ත ද?
    ------ Post added on Jan 24, 2025 at 7:27 PM
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    නැදගමුව කොහෙද තියෙන්නෙ ? ඒ පැත්තට කෝච්චිය තියෙනවද ?
    ------ Post added on Jan 24, 2025 at 7:26 PM


    ගම්පහට කිට්ටුයි, සීදූවට කිට්ටුයි