මේ මාසේ තෙල් අඩු කරන්නේ නෑ dollar එක රුපියල් 100ට ගියත්.
අප්‍රේල් මාසයේ සිදුවන මිල සංශෝධනයේ දී ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඩොලරය පහත බැසීමත් සමග ඉන්ධන ආනයනය කිරීමේ දී ලැබෙන සහනය එහිදි ජනතාවට ලබාදෙන බවයි.
මිල සුත්‍රයට අනුව සෑම මසකම පළමු දින ඉන්ධන මිල සංශෝධනය සිදුකරනු ලබනවා.
අනුව අප්‍රේල් මාසයේ දි සිදුවන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල පහත දැමීමට බලාපොරෝත්තු වන බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළා.