අඩුවට තෙල් ගන්න ඕනේ නම් ලබන මාසේ වෙනකන් හිටපියව්.

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ මාසේ තෙල් අඩු කරන්නේ නෑ dollar එක රුපියල් 100ට ගියත්.

    අප්‍රේල් මාසයේ සිදුවන මිල සංශෝධනයේ දී ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
    අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඩොලරය පහත බැසීමත් සමග ඉන්ධන ආනයනය කිරීමේ දී ලැබෙන සහනය එහිදි ජනතාවට ලබාදෙන බවයි.
    මිල සුත්‍රයට අනුව සෑම මසකම පළමු දින ඉන්ධන මිල සංශෝධනය සිදුකරනු ලබනවා.
    අනුව අප්‍රේල් මාසයේ දි සිදුවන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල පහත දැමීමට බලාපොරෝත්තු වන බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළා.
     
    • Haha
    Reactions: Xi Jinping

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    තෙල් මිල සහනයට පරිප්පු හා සැමන් මිල අඩු කෙරේ
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    mike-o%27hearn-mike-o%27hearn---what-is-love.gif
     
    • Haha
    Reactions: Max_r