අඩුවට නිවසක් හදන සාස්තරය
මන් හිතනවා මේ ලිපි පෙළ කියවා අවසන් වූ පසු ඔබට අඩුවට තම නිවස සදා ගැනීමට ගත හැකි කියාමාර්ග ගැන අවබෝදයක් ලබා ගැනීමට හැකි වෙයි කියා. මෙහිදි කියා දෙන්න බලාපොරොත්තු වන්නේ එක පාර ලක්ෂ ගණනක් ඉතුරු කර ගත හැකි ක්‍රමයක් කියා දීම නොව. නිවැරදි කළමනාකරණය තුළින් හා නිවැරදිව අවශය වටිනා අමුද්‍රව්‍ය ( බාල දේ නොදා ඉහළ ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය ) යොදාගත හා මිලදී ගත හැකි අයුරු සාකච්චා කිරීමය. (අඩුම තරමේ නිවස සදා ඉවර වන විට ලක්ෂයක් දෙකක් හො ඉතිරි කර දීමය)
ප්‍රථමව ඉඩමක් මිළදී ගැනීම ගැන හා නිවසට සැලසුමක් සකසා ගැනීම ගැන බලමු.
ඉඩමක් මිලදී ගැනීමේදී සැලකිලිමක් විය යුතු කරුණු ගැන මම කලින් කතා කරලා තියෙනවා. ඒ ලිපි බැලීමට මේතනින් යන්න.
පළමු ලිපිය
දෙවන ලිපිය
ලිපිටික කියවන්න කම්මැලි අයට මම කෙටියෙන් නැවතත් මේහි මෙම ලිපියට ප්‍රධාන වශයෙන් අවශ්‍ය දේ පමණක් දමන්නම්.
ඉඩමක් මිලදී ගැනීමේදී ප්‍රධාන වශයෙන් ජලය, විදුලිය තිබේද හෝ දැනට ලබා ගැනීමට පහසුකම් කිබේද යන්න සැලකිලිමත් වෙන්න. මොකද දැනට මෙම පහසුකම නොමැතිනම් ඉදිරියෙදී මෙය ලබා ගැනීමට තම කාලය හා මුදල් යෙදවීමට සිදු වෙනවා. ඒ වගේම ඉඩමේ ඔප්පු තිරප්පු නිරවුල්ද කියලා බලන්නත් ඕනේ. කච්චේරියට ගියාම ඒක කරගන්න පුළුවන්. ඊළගට ඉඩමට යන එන මාර්ගය, ඉඩමේ පිහිටීම, පසේ ස්භාවය,වතුරට යටවෙන ඉඩමක්ද, අහල පහල ඉන්නේ කවුද, පිරිසිදු වටපිටාවක් තියෙනවද,රජය විසින් සංවර්ධන කටයුතු සදහා ඉඩම පවරා ගැනීමට ඉඩක් තිබේද වගේ දේවල් බලන්න ඕනි.
ඒවාගේම මේ ගැනත් සැලකිලිමත් වෙන්න. ඔබගේ ඔළුවේ දැනට තිබෙන නිවස තනි තට්ටුවේ නිවසක් ද, තට්ටු කිහිපයක නිවසක්ද යන වග. මොකද මම මෙහෙම කියන්න හේතුව තනි තට්ටුවේ නිවසට මෙන් තට්ටු නිවසට විශාල ඉඩමක් අවශ්‍ය නොවන බැවිනි.
ඉඩම ගැන ඔය ටික ප්‍රමාණවත් කියලා හිතෙනවා. ඔබත් මේ ගැන අදහසක් එකතු කිරීමට කැමතිනම් පහළින් Comment එකක් දාන්න.
හරි දැන් අපි බලමු Plan එක ගැන,
ඉංජිනේරුවෙක්/ සැලසුම්ශිල්පියෙක් හරි තමා ප්‍රධාන වශයෙන් මේ වැඩේ කරන්නේ. මේ අතරින් ඉජිනේරුවෙකුගේ සැලසුම් මිළ අධිකයි. (මේ ගැන පසුව කතා කරමු) කොහොමත් සැලසුම්ශිල්පියෙකුගේ Plan අපිට වර්ග අඩියකට රු.10 සිට ඉහළට මිළදී ගන්න පුළුවන්. එහෙමත් නැතිනම් අපට පත්තරේ තිබෙන Plan එකක් වෙනස් කර බාස් සමග එකතු වී නිවස සාදන්න පුළුවන්.
මේ වැඩවලට වඩා මම අනුමත කරනුයේ හැකිනම් ඉංජිනේරුවෙක් ලවා හො සැලසුම්ශිල්පියෙකු සමග කතා කර නිවැරදි Architecture Drawing එකක් ඇද ගන්න කියාය. මෙය Engineering Drawings වලට වඩා මිළ අඩුය. ( අඩුම තරමේ Architecture drawing එකක් රු.40,000+ විතර ගානකට පුළුවන් වෙයි Engineering Drawing එක ඊට වඩා රු.30,000-50,000 විතර මිළ වැඩි වෙයි. එහෙම වෙන්න හේතුව Engineer පවසා නිවසේ වැඩ කටයුතු අධීක්ෂණය යටතේ කරගත හැකි නිසයි)
එහෙනං ඔයාලා බලයි ඇයි,මං ඒ වගේ වියදම වැඩියෙන් යන දෙයක් මෙතැනදී යෝජනා කලේ කියලා. ඒකට හේතුව තමයි ප්ලෑන් එක ඇදගනද්දී එයාලා ආවට ගියාට නෙමෙයි ප්ලෑන් එක අදින්නේ. එයාලා ඔයාගේ ඉඩමට ඇවිත් මැනලා බලනවා ඉඩමේ ප්‍රමාණය. ඊළගට අවට තියෙන ගෙවල් දොරවල්,බෑවුම්,වතුර බැස යන කානු වගේ දේවල් ගැනත් බලනවා. ඊළගට ඉඩමේ පසේ ස්භාවය ගැනත් එයාලා බලනවා. එව්වා සේරම බලලා තමයි ඔයාගේ අදහස් අනුව හදන්න යන නිවසේ ප්ලෑන් එක අදින්නේ.
මේ දේ පහසුවෙන් කර ගත හැකි ක්‍රමයක් රජයේ පිළිගත්තු සමාගම් ආශ්රයෙන් කර ගන්න එක. මම කළින් කිව්ව විදිහට වැඩේ නීට් එකට අඩුවට කර ගන්න හැකි වුවත් මොවුන් Plan එක පමණයි ලබා දෙනුයේ.( Blueprints එකක් ගන්න පුළුවන්/ රුපියල් පනස්දාහක්,හැටදාහක් වගේ යයි BOQ එකත් සමග)
ඊට පස්සේ ඕකත් අරං යන්න ඕනි ඉඩම අයිති නගරසභාවට හෝ ප්‍රදේශීය සභාවට. එතනදී වරිපනම් ගාස්තු එහෙම ගෙවලා, තව තව අවශ්‍ය වෙන ලියකියවිලි එහෙම දීලා ප්ලෑන් එකට අනුමැතිය ගන්න ඕනි. ඒ වැඩේට සතියක් දෙකක් යන්නත් ඉඩ තියෙනවා. සමහර විට කොච්චර ලොකු ඉදිකිරීම් සමාගම් අදින ප්ලෑන් උනත් පොඩි පොඩි අතපසුවීම් තිබිලා අනුමත වෙන්නේ නැතිව ආපසු එන්නත් ඉඩ තියෙනවා. එහෙම උනොත් ඒ ප්ලෑන් එකේ තියෙන නිවැරදි කල යුතු තැන් මොනාද කියලා බලලා,ආය් ප්ලෑන් එකත් අරං ඒක ඇඳපු අය ලගටම ගිහිං ඒවා නිවැරදි කරලා වැඩේ අනුමත කරගන්න.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
*ප්‍රාදේශිය/ නගර සභාව විසින් අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්
*අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්
*ඔප්පු පිටපතක්.
*අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.
*වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
*අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.
*ජා.හැ පතේ පිටපතක්
දැන් Plan එකෙයි ඉඩමෙයි වැඩේ හරි,
දැන් ඉඩමා ජලය විදුලිය නොමැතිනම් ඒවා ගන්න හැටි කතා කරමු. ඉඩමේ පැත්තක 6’x 12’ වාගේ හොද හයිය හත්තියට මඩුවක් ගහන්න. ඉදිරියේ ගේන බඩු, බාසුන්නැහැලා එහේම මාස දෙක තුනක් ඉන්නේ මේතන තමා. ඉතිං මඩුවක් හදාගෙන,එක වයරින් කරගන්න. මෙතනදී ප්ලග් දෙකක්,බල්බ් එකක් තියෙන පොඩි වයරින් කිරීමක් කරගන්න. මේ වයරින් බඩු ආයේ පස්සේ ගලවලා,ඔයාගේ ගෙදරටම යොදා ගන්න පුළුවන් ඒ නිසා නාස්තියක් වෙන්නේ නෑ. ඉඩ පස්සේ විදුලි දෙපාර්තමේන්තුවට ගිහිං අවශ්‍ය මුදල් බැදලා,ඉල්ලීම කරාම ඒ අය ඇවිත් අපි තාවකාලිකව හදපු මඩුවට විදුලිය දීලා යයි. ඔය වැඩ කරන අස්සෙම ජලය ලබාදෙන මණ්ඩලයයට ගිහිං මුදල් බැදලා,ඉල්ලීම කරාම ඒ අයත් ජලය ලබා දෙයි ඉඩමට.
ඉඩමේ පැත්තකින් වැසිකිලි වලකුත් කපලා, ඒ හරියෙම පැත්තකින් පොඩි ටොයිලට් එකක් හදාගන්න. අනික පස්සේ කලෙක ගෙදර වැඩට කවුරුහරි එක්කන් ආවත් ඒ අයට ඔයලා පාවිචිචි කරන එව්වට යන්න දෙන්න බෑනේ. ඒ නිසා මේකෙන් අවැඩක් වෙන්නේ නෑ. අනික ඔය කපන වැසිකිලි වලටම ගෙදර ටොයිලට් බට දාගන්නත් පුළුවන්. එව්වා ඒ විදියට කල්පනා කරලා බලලා සකසා ගන්න.
දැන් නං අපි ලග හොද ඉඩමක් තියෙනවා, ඒකට හරියන අනුමත කරපු ප්ලෑන් එකක් තියෙනවා,ඉඩමට විදුලිය සහ ජලයත් තියෙනවා. දැන් මුලික කාරනා සේරම හරි.ඉළග ලිපියෙන් අමුද්‍රවය ගැන හා වැඩ සදහා බාස්ලා, කොන්ත්‍රාත්කරු, අත් උදව්කරුවන් තොරාගන්නා හැටි ගැන කතා කරමු.මෙය මාගේ හා මිතුරන්ගේ (elakiri(dot)com )අත්දැකීම්වල එකතුවකින් සදා ඇත.
civillk.com